
ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති KM කියල Player එකක් ගැන . එකෙන් පහසුවෙන් 3D බලන්න පුල්වුං . ඔයාලා මුලින්ම මෙතනින් ගිහින් එ Player එක Dowaload කර ගන්න .
මේ පහලින් පේනවා වගේ ඔයාලට Player එක පෙනේවි .
මේකේ තියනවා නේද 3D කියල පහළින්ම ඔයාලට ඕනි 3D Film එක මේ Player එකන්Open කරලා එ 3D කියන එක Click කරන්න , එතකොට 3D mod එක Active වෙනවා . පොඩ්ඩක් ඉන්න තවත් පොඩි වැඩක් තියනවා .
මේ ප්ලයෙර් එකෙන් 3D හරියට පෙන්නේ නැ . හරියටම 3D බලන්න ඔයාලට කන්නාඩි ක් ඕනි වෙනවා , එක හද ගන්න ගොඩක් ලේසි. වැඩි වියදමක් නැ. මම මේ පහලින් දාල තියන Video එක බලන්න .
ඔන්න ඔහොම තමා 3D කන්නාඩි 2 හද ගන්නේ , දැන් වැඩේ හරි . දැන් ඔයාලට ඕනි Video එක Player එකට දාල කන්නාඩි 2 දාගෙන බලන්න .
සුපිරි නේද ?
ඔයාලගේ අදහසත් අපිට කියලම යන්න .
එහෙනම් මම ගිය . මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Comment කරන්න . අයෙත් මේ වගේ පොස්ට් එකෙකින් හම්බෙමු ජය වේවා .
මතක ඇතිව මගේ Page එකටත් Like එකක් දාල යන්න ..