ඔන්න මම අද ඔයාට ගොඩක් වැදගත් වෙනදෙයක් ගේනවා. මම මේ කියන්නේ යන්නේ ෆ්බ් එකේ ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක්. මම මේ කියන යන එකෙන් ඔයාට පුළුවන් ෆ්බ් එකේ චට් කරද්දී ඔයාල චට් කරන කොට තියන, Seen & Typing කියන දෙකම Block කරන්න පුළුවන්. මේක ඔයලාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා හරි අපි එහෙනම් වැඩේට බහිමු.
මේක Google Chrome එකට extension එකක් විදියට තමා Add වෙන්නේ. මේක පුළුවන් Google Chrome වලට පමණි.
මේ පොස්ට් එක දැනට කිසිම බ්ලොග් සහ වෙබ් එකක පල වෙලා නැ. එක නිසා මේකත් හොරකම් කරන්න එපා. අනිවා මාට්ටු වෙනවා.
මම මේ කියන විදියට කරන්න.
මුලින්ම මෙතනින් extension එක Download කර ගන්න.
හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ. මම මේ කියන විදියට කරන්න.
දැන් ඔයාල Google Chromeඑකේ මම මේ පහල දීල තියන ලින්ක් එකට යන්න.
chrome://extensions/
(එකේ Addres bar එකට paste කරලා Enter කරන්න.)
ඊට පස්සේ extension තියන Page එකක් ඒවි. දැන් ඔයාල Download කර ගත්තු extensions එක ඒ extensions කියන එකට ඇදල දාන්න. (Drag & Droup )ඊට පස්සේ Install කරනද අහනවා. එතකොට Install කරන්න. පස්සේ පහල Image එකේ වගේ පෙනේවි.
දැන් මේ ඉහල Image එකේ වගේ පෙනේවි. ඊට පස්සේ Chrome එකට පහල Image එකේ වගේ පෙනේවි.
මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ
බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට්
එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල
තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.