Breaking

Sunday, October 13, 2013

Windows Registry වල වැඩ ටිකක්

හය් යාලුවනි. කොහොමද ඉතින් ?

මම අදදවල් පොඩි වැඩක් කියල දුන්න ඔයාලට. මම දැන් කියන්න යන්නේ  Registry වල තවත් වැඩ ටිකක් . මම ඔයාල එකින් එක කියනම් . කරලම බලන්න. වැඩි කතා නැතුව වැඩේට බහිමු.


මේවා ඔක්කොම .reg කියල තමා save කරන්න ඕනි.

Ex: Lankanet.reg


මම දැන් කියන්න යන්නේ පලවෙනි එක.

ඔයාලගේ  කියන Send To එක ඉවත් කරන්න විදිය.

මම මේ පහලින් දීල තියන Code එක Copy කර ගන්න. 

Windows Registry Editor Version 5.00

[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Send To]
@=""

මේක  නැවත තිබුන  තත්වයට  පත් කර ගැනීමට පහල Code එක බවිත කරන්න.

Windows Registry Editor Version 5.00

[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Send To]
@="{7BA4C740-9E81-11CF-99D3-00AA004AE837}"
----------------------------------------------------------------------------------------
දැන්  දෙවෙනි එක.

මේක තමා ඔයාලගේ menu එකට Defragment එක් කර ගන්න විදිය.

මම මේ පහලින් දීල තියන Code එක Copy කර ගන්න. 
Windows Registry Editor Version 5.00

; Add defrag to drive menu
; howtogeek.com

[HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
@="Defragment"

[HKEY_CLASSES_ROOT\Drive\shell\runas\command]
@="defrag %1 -v"
දෙවෙනි එක,
Windows Registry Editor Version 5.00

; Add defrag to extended drive menu
; howtogeek.com

[HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
@="Defragment"
"Extended"=""

[HKEY_CLASSES_ROOT\Drive\shell\runas\command]
@="defrag %1 -v"
මේක  නැවත තිබුන  තත්වයට  පත් කර ගැනීමට පහල Code එක බවිත කරන්න.

 Windows Registry Editor Version 5.00

; Remove defrag from drive menu
; howtogeek.com

[-HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
--------------------------------------------------------------------------------------

දැන්  තුන්වෙනි එක. ඔයාලගේ Right Click Menu එකට Control Panel එක දා ගන්න විදිය.


මම මේ පහලින් දීල තියන Code එක Copy කර ගන්න.

Windows Registry Editor Version 5.00

; Add control panel to the desktop context menu
; howtogeek.com

[HKEY_CLASSES_ROOT\Directory\Background\shell\Control Panel]

[HKEY_CLASSES_ROOT\Directory\Background\shell\Control Panel\command]
@=hex(2):72,00,75,00,6e,00,64,00,6c,00,6c,00,33,00,32,00,2e,00,65,00,78,00,65,\
  00,20,00,73,00,68,00,65,00,6c,00,6c,00,33,00,32,00,2e,00,64,00,6c,00,6c,00,\
  2c,00,43,00,6f,00,6e,00,74,00,72,00,6f,00,6c,00,5f,00,52,00,75,00,6e,00,44,\
  00,4c,00,4c,00,00,00
මේක  නැවත තිබුන  තත්වයට  පත් කර ගැනීමට පහල Code එක බවිත කරන්න.

 Windows Registry Editor Version 5.00

; Remove control panel from the desktop context menu
; howtogeek.com

[-HKEY_CLASSES_ROOT\Directory\Background\shell\Control Panel]

------------------------------------------------------------------------------------------------------

මෙහි ඇති සොයළුම Codeඔයාල කැමති නමක් දීල  .reg (lankanet.reg) කියල Save  කරන්න. කරලා Doble click කරලා Open කරන්න. එහෙම ඔපෙන් කරන එන ඒවා ඔක්කොම Ok කරන්න.

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.


මාගේ බ්ලොග් පොස්ට් චොපු කිරීමෙන් වලකින්න. එසේ ඔබ චොප්ය්කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox