Breaking

Tuesday, August 12, 2014

1-11 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න ,

හය් යාලුවනි , හැමෝටම සුබ සන්දියාවක් ...!

මම අද පොඩ්ඩක් GOOGLE පැත්තේ වටයක්  යද්දී  මට හම්බුනා  සුපිරි දෙයක් .. මේක ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වෙනවා , ඒ කියන්නේ 1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පොත් PDF විදියට ගන්න පුළුවන් , මේක දෙන්නේ අපේ එකෙන් .  මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි , පොඩ්ඩක් Download කරගෙ බලන්න , මෙතනින් යන්න ,

http://www.edupub.gov.lk/TextBookDownload.html

Adbox