Breaking

Sunday, August 17, 2014

Video Edit කරන්න මෙන්න සුපිරි Software එකක්

හය් යාලුවනි කොහොමද ඔයාලට ,.

අද කලේ Video Edit  කරන්නගොඩක් Software හම්බෙනවනෙ . ඉතින් ඒවගෙන් ගොඩක් ඒවා සල්ලි දීල තම ගන්න වෙන්නේ . ගොඩක් දියුණු සොෆ්ට්වර් දැන් Video Edit කරන්න තියනවා . මම දැන් දෙන්න යන්නේ ඒවා අතින් ගොඩක් ලේසියෙන් පහසුවෙන්Video  එකක්Edit  කර ගන්න පුළුවන් Software  එකක් . මේක ගැන හැමෝම දන්නවා . මේකෙන් වැඩ කරන විදිය පහල විදෙඕ එකෙන් බලන්න .


මෙතනින් Software  එක Download කර ගන්න .





එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න.



Adbox