ඔයාලට එන රික්වෙස්ට් ඔක්කොම එකපාර Confrm කරන්න විදියක් තියනවනම් මාරු නේද . ඔන්න ඉතින් මම වෙබ් එකේ වටයක් යද්දී හම්බුනා මේකට උත්තරය , මේක ඉතන ලේසි වැඩක් ,
පහල Video එක බලන්න
මේක google Chorm වලට addon එකක් විදියට add කර ගන්න තියෙන්නේ .
පහලින් ගිහිල්ල ගන්න .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.