
Facebook Chat App ..
හය් යාලුවනි . කොහොමද ඔයාලට ..
ගොඩ දවසකින් මොකුත් පොස්ට් එකක් වත් දාන්න බැරි උනා , ඔන්න ඉතින් ඒ ඔක්කොටොම හරියන්න දැන් දෙන්න යන්නේ සුපිරි බාන්ඩයක් .
ඔයාල ගොඩක් කැමතිනේ ගොඩක් චැට් කරන්න එකට Facebook එකෙන් අපිට දීල තියන එකක් තමා මසේන්ජ් කියන්නේ . ඔන්න මම දැන් ඔයාලට දෙන්න යන්නේ ඒ cht soft eka Install කර ගන්න පුළුවන් විදියක් ගැන . පහලින් ගන්න ..
පහලින් ගන්න ..