Breaking

Saturday, January 17, 2015

FaceBook එකේ ෆොටෝ වීඩියෝ ඔක්කොම එකම තැනකින් ..

කලින් පොඩි වෙබ් එකක් ආවනේ ෆ්බ් එකේ ෆොටෝ විතරක් ගන්න පුළුවන් එකක්. එකෙන් පුළුවන් උනේ තමන්ගේ හා යාලුවන්ගේ ෆොටෝ ඇල්බම් පිටින් ගන්න පුළුවන් උනා, එත් එකෙන් ෆ්බ් පිටු වල සහ ග්‍රොඋප් වල කිසිම ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නැ .







එත් මම මේ පහලින් දෙන්න යන වෙබ් එකෙන් පුළුවන් ඔයාලගේ ෆ්බ් පිටු , ග්‍රොඋප් , ඒවගේම යාලුවන්ගේ හා ඔයාලගේ ඇල්බම් ලේසියෙන් ගන්න පුළුවන්. කිසි ප්‍රස්නයක් නැ, ලේසි වැඩක් තියෙන්නේ .


Choose an option කියන තැනින් Facebook download කියන එක දෙන්න .

පහලින් වෙබ් එකට යන්න .




එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


Adbox