Breaking

Sunday, May 17, 2015

Facebook එකේ Delect කරපු msg අයේ ගමු ..

ඔන්න  දැන්  දෙන්න  යන්නේ කට්ටියට  සුපිරි  බාන්ඩයක් .  ගොඩක්  කට්ටිය  හොයපු  දෙයක්  තම  මේක . මම දැන් කියන්න  යන්නේ  ඔයාල  delect  කරපු msg  ගන්න  විදියක්  ගැන .. හරි  දැන්  වැඩේ පටන් ගමු.

මුලින්ම  fb එකේ  සෙටින්ග්  යන්න ..






ඊළගට Download a copy එක click කරන්න 



ඊළගට Download Archive කියන  එක  click කරන්න


ඊළගට paswrd  එක දෙන්න .



හරි ඊළගට පොඩි  වෙලාවක් ඉවසන්න . ඊට පස්සේ downld වෙනවා . එහෙම  උනේ නැත්තම්  page එක refresh කරන්න. එතකොට හරි යයි . ඊට පස්සේ Index.html කියන එක open කරන්න .


 එතකොට පහල වගේ වෙබ් brower එකකින් open කරන්න . ඊට පස්සේ msg open කරන්න .



වැඩේ හරි නේද? දැන් ඉතින් සමහර  අය msg delet කරන කොට පරිස්සම් වෙන්න . හික් .

අපිව like කරන්න . Follow කරන්න .. අපේ පොස්ට් එමනට ගන්න පුළුවන් .. එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Adbox