ඔන්න අදත් තවත් සුපිරිම පොස්ට් එකක් ගේනවා... දැන් කලේ හැමෝම කැමතිනේ hack කරන්න.. hack කියන එක ගැන ගොඩක් අය හොයනවනේ.. hacking කියනේනම් හොද දෙයක්නම් නමේ.. එකේන් වන්නේ තව කනෙක්ට හානියක් විත්රඊ/ එත් හොදටත් hack හොදට පාවිචි කරනත් පුළුවන්.. කොහොම උනත් තමන් දන්නා දෙයක් තවත් කෙනෙක්ට හානියක් වෙන්න පාවිචි කරනත් එපා..
මම මේක ඔයාලට කියල දෙන්නේ කාටවත් හානියක් කරන්න නමේ.. ඔයාලගේ එගෙනීම සදහා පමණි..
හරි අපි වැඩේ පටන් ගමු..
මම දැන් කියන්නේ ඔයාලගේ යාලුවෙක්ගෙ හරි කගේ හරි කනේක්ගේ ip ලිපිනය බලා ගන්න විදිය..
01. මේකට අපි site එකක් පාවිචි කරනවා. එකට මම පහල දීල තියන site එකට යන්න
02. දැන් ඔයාලට පහල පේනවා වගේ එකක් පෙනේවි..
03. දැන් ඔයාලගේ
- Your Email Address : ඔයාලගේ email ලිපිනය ගහන්න..
- Get Link : ඊට පස්සේ get link කියන එක click කරන්න