Breaking

Saturday, December 5, 2015

දවස් 60 ට කලින් fb එකේ නම වෙනස් කරමු ..

අද දවසේ දෙවෙනි පොස්ට් එක, පලවෙනි එක මෙතනින් බලන්න.

මම දැක්ක ගොඩක් group වල ගොඩක් අය ඇහැව දවස් 60 ට කලින් ෆ්බ් එකේ නම වෙනස් කර ගන්න පුලුවන්ද කියල.. සමහරුනම් කිවේ බැ කියලා. එත් මම එකට විදියක් හොයා ගත්ත. මම දැන් එක ඔයාලට කියල දේනම්. මේක පොන් එකෙන් උනත් කරන්න පුළුවන්,



පහල image එකේ පේනවා ඇති නම වෙනස් කරන්න දවස් 60ක් ඉල්ලනවා. මාක් අය්යට දවස් 60 ක් ඉන්න පුළුවන් උනාට අපිට ඉන්න බැනේ. මේක ගොඩක් වැදගත් වෙන්නේ දවසින් දවස උප්පැන්නේ මාරු කරනවා වගේ ෆ්බ් එකේ නම මාරු කරන අයට.



හරි දැන් වැඩේ පටන් ගමු,

මුලින්ම පහල image එකේ වගේ ඔයාලගේ profile එකේ Settings > Security Settings වලට යන්න.



දැන් Deactive Your account කියන එක click කරන්න

ඊළගට Reason for leaving කියන එකට My account was hacked කියන එක දෙන්න. ඊළගට එන එකෙන් Secure Your Account කියන එක click කරන්න


ඊළගට එන එක Continue click කරන්න
ඊළගටත් Continue click කරන්න



ඊළගට එන එකෙන් ඔයාලට ඕනි password එක දීල Continue කරන්න


ඊළගට එන එකත්  Continue click කරන්න



ඊළගට එන එකත්  Continue click කරන්න


ඉලගට එන එකෙන් ඔයාලට change කරන්න ඕනි නම දීලා Continue click කරන්න




දැන් වැඩේ හරි. දැන් General Account Settings වලට ගිහින් බලන්න නම change වෙලා තියෙයි..




මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න...


මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox