Breaking

Friday, December 4, 2015

Facebook එකේ යාළුවන්ට යවපු Requst ලේසියෙන් හොයා ගමු.

යාලුවෝ ඔක්කොටොම සුබ උදැසනක් . මම දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුන Facebook එකේ යවපු Requst ලේසියෙන් හොයා ගන්නේ කොහොමද කියල අහල තිබුන. මම දැක්ක හැමෝටම හෙල්ප් කරා. මම දැන් හැමෝටම කියල දේනම් කොහොමද කරන්නේ කියල.



ඔයාල යවපු frinds requst කැන්සල් කරේ නැත්තම් අය අලුත් යට requst යවන්න බැ. එහෙම යවන්නම් කලින් අවපු requst කැන්සල් කරන්න කියලා කියනවා . ඔන්න අද ඉදන් ඔයාලට ඕනි විදියට අලුත් යාලුවෝ Add කර ගන්න පුළුවන්.

හරි අපි වැඩි කතා බහ නැතුව වැඩේට බහිමු.

මුලින්ම පහලින් යන්න.


දැන් ඔයාල යවපු requst ඔක්කොම පෙන්නයි.

ඊට පස්සේ image එකේ රතු පාටින් කොටු කරලා තියන ඒවා Undo කරන්න. ඔයාල පහලට ස්කොලින්ග් කරලා බලන්න, ඔයාල අවපු requst ඔක්කොම පෙන්නයි. ඊට පස්සේ ඒවා ඔක්කොම Undo කරන්න. ඊට පස්සේ refesh කරන්න.

ඔක්කොම Undo කරනම් ඔතන මොකුත්ම පෙන්නන්නේ නැ.

මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox