Breaking

Tuesday, December 1, 2015

Facebook එකේ පලවෙනි නම විතරක් බාවිතා කරමු.


යළුවො ඔක්කොටොම සුබ උදැසනක් වේවා. කොහොමද ඔයාලට,?

අද උදේම ලොකු දෙයක් ඔයාලට කියල දෙන්න යන්නේ. ඔයාලගේ facebook එකේ පලවෙනි නම විතරක් (Kasun Madawa - Kasun ) පාවිචි කරන්නේ කොහොමද ?
ඔයාලගේ facebook ගිණුමට පලවෙනි නම විතරක් කොහොමද ගානේ කියල මම දැන් කියල දෙන්න යන්නේ. පහල image එක දැක්කම ඔයාලට මම කියන දේ තේරෙයි.





දැනට facebook එකට හැමෝම වගේ පාවිචි කරන්නේ උපරිම නම් දෙකක් තමයි පාවිචි කරන්නේ. තමන්ගේ පලවෙනි නම විතරක් පාවිචි කරන්න විතරක් පුලුව කමක් දීල නැ. මම දැන් මේ කියන විදියට කරොත් අනිවා වැඩේ කර ගන්න පුළුවන්.

මම එකින් එක පොටෝ දාන්නම්.

මේක කරන්න පුලුවන්ම් Mozoilla Firefox වල. ඔයාලා ගාව Mozoilla Firefox නැතිනම් මෙතනින් ගන්න,

දැන් Mozoilla Firefox වලින් ඔයාලගේ ෆ්බ් එකෙට ලොග් වෙන්න.

හරි දැන් පහලින් ගිහින් proxy එකයි port එකයි ගන්න. මම පහලින් දාල තියන image එකේ විදියට උඩින්ම මම highlight කරලා තියන එකේ proxy එකයි port එකයි ගන්න.





දැන් Mozoilla Firefox වල Options >> Advanced >> Settings වලට යන්න.

ඉලගට පහළ image එකේ වගේ එකක් එයි..



එකේ උඩින් කියපු site එකෙන් copy කර ගත්තු එකේ proxy එකයි port එකයි මම හදල තියන විදියට හදන්න,

වැදගත් : ඔයාල Proxy මාරු කරද්දී ඒ වෙලාවට තියන එක මාරු කරන්න. 

ඔයාලගේ brower එකේ ඔයාට Indonesia විදියට proxy එක හදන්න ඕනි විදියක් බාවිතා කරන්න පලුවන්.

ඔයාලට ඕනිනම් මෙතනින් ගිහින් Chorm එකට හදන්න පුළුවන් extensions එක ගන්න.

හරි ඊළගට ok කරන්න.

දැන් ඔයාලගේ profile එකේ Settings වලට යන්න. ඊට පස්සේ Language Settings වලට යන්න




දැන් ෆ්බ් එකේ Language එක Bahasa Indonesia කියල හදන්න.



හරි දැන් General Account Settings වලට යන්න


 ඊට පස්සේ Last Name එක අයින් කරන්න.,

 ඊට පස්සේ Riview Change කරන්න.


දැන් වැඩේ හරි,

මේ ගැන මොකක් හරි අවුලක් අවොත් කියන්න

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox