Breaking

Thursday, November 26, 2015

SLF Lite අලුත්ම facebook App එක..


සියලු දෙනාටම සුබ උදැසනක් වේවා..! මම සතියක ඉදන් පොඩි වැඩක්කර, Fb Lite App එකට පොඩි අලුත් ගතියක් දෙන්න බැලුවා..




මේ App facebook Lite එක වගේම තමා , මේක එකට වඩා ප්‍රමාණයෙන් අඩුයි (558 kb )

Incoming Msg
Imcoming Frnds Requst
Speed

මේ දේවල් වලට අමතරව මේකේ Photo Upload එක ගොඩක්ම වෙනස් කරලා තියනවා .








මේ App එක ගන්න කලින් ඔයාලගේ පොන් එකේ තියන fb Lite app එක Unintall කරලා ඉන්න 

මේක වෙනස් කරපු ගොඩක් දේවල් තියනවා. මම මේක ගැන වැඩි විස්තර කරනවට වැඩ හොදයි ඔයාලම මේක අරන් බලන්න.

මේ App එක සම්බන්ද සියලුම යෝජනා/ චෝදනා ඒ හැම දේම කියන්න. විශේමයෙන්ම මේ App එකේ අවුලක් අවොත් මෙතනින් කියන්න

මේ App එක 1000 % ආරක්ෂිතයි.  

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox