Breaking

Sunday, November 8, 2015

වෙන කෙනෙක් යවන විදියට E - Mail යවමු.


හය් යාලුවනි , කොහොමද ඔයාලට ඔන්න මම දැන් කියන්න යන්නේ පොඩි වැඩක් . පොඩි කීවට පොදිමත් නැ . මම මේක කියල දෙන්නේ නැ කියලා හිතාන හිටියේ. එත් මට එක්කෙනෙක් දාපු පොඩි ච්ලේන්ජ් එකක් බර ගනිමින් මම මේක දාන්නේ.
මම මේකෙන් වෙන දේවල් පිලිබදව කිසිම වගකීමක් ගන්නේ නැ. මෙහෙම දෙයක් පුළුවන් කියලා දැන ගන්න විතරක් මේක බාවිතා කරන්න. කිසිම විදියකින් වැරදි දෙකට මේක පාවිචි නොකරන්න.



Fake E - Mail

මේකෙන් වෙන්නේ ඔයාලගේ යාලුවෙක් යැව්වා වගේ ලෝකේ ඕනිම තැනකට email යවන්න පුළුවන්. උදහාරණයක් විදියට , මම ගාව තියනවා කාගේ හරි E  - Mail එකක් තියනවා කියලා හිතන්නකෝ . ඉතින් මට ඕනි වෙන කෙනෙක්ට ඒ E  - Mail එකෙන් E  - Mail යවන්න ඕනි. එත් මම අහුවෙන්න බැ.

ඔයාට තේරුනේ මදිනම් පහල image එක බලන්න.




මම දැන් කියනම් කොහොමද  E  - Mail යවන්නේ කියල.



From Name: කොහෙන්ද මේල් එක එන්නේ 
From Email: මෙතන ඔයාට ගාව තියන මේල් එක ගහන්න. (කොහෙන්ද මේල් එක එන්නේ ? )
To Email: යවන්න ඕනි මේල් එක මෙතන ගහන්න. 
Subject: කුමක් සමන්දවද 
Your Message: පණිවිඩය 
Verification Code: code එක ගහල සෙන්ඩ් කරන්න .

Eg:

From Name : Facebook
From Email : Mail@facebook.com
To Email : testmail@gmail.com
Subject : Please Virfy Your Account
Your Message : oni paviwidaya danna

පහලින් යන්න 


මේක වැරදි විදියට බාවිතා කිරීමෙන් සිදුවන කිසිදු දෙකට මම වග කියනු නොලැබේ..





මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox