Breaking

Wednesday, October 28, 2015

කට හඩින් ඔයාලගේ පොන් එක පාලනය කරමු. - Updated

utter Voice Commands BETA


 හය් යාලුවනි. අප්පේ හොදටෝම වැස්ස. වැස්සත් සැරටම වහිනවා, අද උදේම internet එක පැත්තේ යද්දී සුපිරි බාන්ඩයක් හම්බුනා. 

මේ App එකෙන් පුළුවන් ඔයාලගේ කටහඩින් ඔයාලගේ පොන් එකට කමාන්ඩ් ලබා දෙන්න, ගොඩක් පහසු වගේම ලේසිම App එකක්. අපිට දුර ඉදල උනත් මේකට කමාන්ඩ් දීල අපිට ඕනි වැඩේ කර ගන්න පුළුවන්.




මේ app එකට පහතින් තියන ඕනිම භාෂාවකකින් කතා කරලා කමාන්ඩ් දෙන්න පුළුවන්.






මිට අමතරහ මේ App එකෙන් පහල දැක්වෙන කමාන්ඩ් දෙන්න පුළුවන්.

Bluetooth
• Mobile Data
• Time
• Alarms
• Email
• Text
• Facebook
• Twitter
• Spelling
• Weather
• Application Integration
• Device Settings
• Device Information
• Web Search
• Video Search
• Music
• Navigation
• Location Services (limited release)
• Contacts
• Calling (+Skype)
• Tasker Integration
• File Management (limited release)
• Root Functions
• Knowledge Base (coming very soon)

පහත සදහන් භාෂාවන් මේ App එකට හරියනවා.

English (US)
French (European)
German (European)
Italian (European)
Spanish (Americas)
Portuguese (Americas)
English (UK)
French (Canada)

ඉංග්රීසි (ඇමෙරිකානු)
ප්රංශ (යුරෝපීය)
ජර්මානු (යුරෝපීය)
ඉතාලි (යුරෝපීය)
ස්පාඤ්ඤ (ඇමරිකාව)
පෘතුගීසි (ඇමරිකාව)
ඉංග්රීසි (එක්සත් රාජධානිය)
ප්රංශ (කැනඩාව)


මේ App එක 2.3.xxxx වලට සහ ඊට පස්සේ ආපු Os වලට වැඩ කරනවා.

Size : 1.2Mb
CURRENT VERSION : 3.0.2
REQUIRES ANDROID : 2.3 and up

පහලින් Download කර ගන්න.

Thans Your Feedback


මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox