Breaking

Wednesday, October 14, 2015

Root නොකර ඔයාලගේ පොන් වලට සිංහල දාමුද ???

hy යාලුවනි කොහොමද ඔයාලට,

මම උදේම android ගැන පොඩි දෙයක් ගේනවා. ඊයෙත් ඔයාලට හොද පොස්ට් එකක් මම දුන්න. ඔන්න අදත් සුපුරුදු විදියටම අදත් පොස්ට් එකක් ගේනවා. මම ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ පොන් එකට රූට් නැතුව කොහොමද සිංහල දාන්නේ කියල. මේක samsung Galaxy වලට සුපිරියට වැඩ. අනිත් අවටන්ම් හරියටම කියන්න බැ. කොහොමද ඔයාල උත්සහ කරලා බලන්න. ගොඩක් පොන් වලට හරි යනවා.



මුලින්ම පහලින් ගිහින් app එක ගන්න,



ඕක install කර ගන්න. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් කමෙන්ට් කරන්න.



මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox