Breaking

Tuesday, October 6, 2015

අදුරන්නේ නැති පොන් Numbers කාගේද කියලා හොයා ගමු..


හය් .. කොහොමද??

ඔයාලට තියන ලොකු ප්‍රස්නයක් විසදගන්න විදියක් දැන් කියන්න යන්නේ. පොස්ට් එකේ නම දැක්ක ගමන් අදහසක් එන්න ඇති..

මෙහෙමයි. ඔයාලට කාගෙන් හරි අදුරන්නේ නැති කෙනෙක්ගෙන් කෝල් එකක් වහාම එ Number එක කාගේද කියල ප්‍රස්නයක් එනවනේ.. මටත් එහෙම තම..ඊට පස්සේ ඉතින් දන්නා දන්නා යාළුවොන්ටයි. හතර අතටම කෝල් කරලා හොයන්වානේ ඒ නො එක කාගේද කියල. ඔන්න ඉතින් ලේසියෙන් මහන්සියකින් තොරව number එකක් හොයාගන්න විදිය තම දැන් කියන්න යන්නේ..



මුලින්ම පහල Site එකට යන්න


දැන් මම පහලින් දල තියෙනේ ඒ site එකේ screen ෂොට් එකක්.




මුලින්ම ඔයාල ඒ site එකට ගිහින් Phone number කියන තැන namber එක ගහල Search කරන්න. එතකොට පහල image එකේ වගේ එයි..



ඊළගට පහල image එකේ වගේ රේගිස්ටර් වෙන්න කියල කියයි.. එතකොට ඔයාලට තියන


  • Gmail
  • Microsoft 
  • Facebook
  • yahoo 
ඒ මොන ගිණුමකින් හරි රේගිස්ටර් වෙන්න..


එතකොට ඔයාල ගහපු number එක කාගේද කියල පෙන්නයි.



හරි ඔච්චරි වැඩේ.


දැන් පහල image එක දක්කින්න ඇති නේද?


එකේ තියෙන්නේ දැනට ලෝකේ තියන මොබයිල් Os .. ඔයාල ගාව මොන පොන් එක තිබුනත් ලේසියෙන්  මේ site එකෙන් දෙන app එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදුරන්නේ නැති number එකකින් කෝල් එකක් අවොත්. මේ app එකක් අරන් තිබුනත් ඒ number එක කාගේද කියල පෙන්නනවා ...
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...






Adbox