Breaking

Monday, October 12, 2015

මෙන්න සුපිරි සොෆ්ට් එකක් - AutoShtdown Pro

මම අද ඔයාලට මාරු සොෆ්ට් එකක් ගේනවා.. මේකේ නම කියනාන්ම් මේක Auto Shtdown Pro මේකෙන් ඔයාලේ කම්පියුටර් එකේ සියලුම power contrl ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැකියාවක් තියනවා. ඒ කියන්නේ  Log Off, Reboot, Shutdown, Suspend, Hybernate  කියන විදි 5 ම එකම තැනින් කර ගන්න පුළුවන්. 



මේ සොෆ්ට් එකේ අයිති කෙනා තම මම කසුන් මාදව.

මේ සොෆ්ට් එක පහලින් ගන්න 







මම මේ සොෆ්ට් එක හදන්න ගොඩ දවසක ඉදන් උත්සහ කරාල කරලා අද දවසේ තම වැඩ ඉවර කරේ. කොහොම හරි මම මේ සොෆ්ට් එක හැදුව. මේකේ ගොඩක් පහසු කමක් තියනවා , මම දැන් ඒවා ඔයාලට කියනම්.

උඩින් කියපු විදියට 

Log Off, - 
Reboot, -
Shutdown, 

උඩින් තියන තුන ගැන ඔයාලට වැඩි ඉස්තරයක් කරන්න දෙයක් නැ. මේ පහල තියන දෙක ගැන මම පොඩි ඉස්තරයක් කරනම්. 

Suspend, කියන්නේ ඔයාලගේ කම්පියුටර් එක තාවකාලිකව වැඩ නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අල්ලපුවම තිබුන වගේම එනවා..

Hybernate මේක තම මගේ සොෆ්ට් එකේ තියන විශේෂම දේ, මේකෙන් වෙන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කරලා තියල. අය ඒ වැඩේම එතන ඉදන් කරන්න ඕනි උන කියල හිතමුකෝ. එතකොට Hybernate කරාම ඔයාලගේ කම්පියුටර් එක off ම වෙලා යනවා . එත් අය on ක්‍රම ඔයක කර කර හිටපු තැනටම එනවා. 

හරි අපි දැන් බලමු කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියල


වැදගත් - ඔයාල මේක install කරලා open කරද්දී .නෙට් install කරන කිවොත් මම install කරපු තැන තියන .නෙට් එක දාන්න


මම දැන් කියන්න යන්නේ මේ සොෆ්ට් එකෙන් වැඩ කරන විදිය
මේ සොෆ්ට් එක දොව්න්ලොඅද් කරා පස්සේ ඔයාලගේ  Start මෙනු එකෙන් open කර ගන්න
පහල image එකේ වගේ සොෆ්ට් එක open වෙයි.




·         හරි . මේකේ  What you want the Computer To do ?  කියන  තැනින් මම උඩින් කියපු විදි වලින් ඔයාට ඕනි එක තෝරන්න ,

මම මේකේ උදාහරණයක් විදියට Shutdown තේරුවා . 

·         ඊළගට Ok කියන එක ඔබන්න. මම මේක මිනිත්තු වකින් off වෙන්න ඕනි කියල දුන්න , ඔයාලගේ කම්පියුටර් එක පැයකින් දුන්නත්. ඔයාලගේ කම්පියුටර් එක off වෙන්න විනාඩියක් තියෙන්නේ ඔයාලගේ system try එකේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ල පෙන්නනවා ..



·         මේකේ විශේවත්වය වෙන්නේ ඔයාල කොහේ හිටියත් ඔයාලගේ කම්පියුටර් එක තව ඉනදියකින් off වෙනවා කියල කියන එක.
මේ පල්ලෙහින් තියෙන්නේ මගේ සොෆ්ට් එකේ පොඩි විස්තරයක්.

with this program you can make your computer Log Off, Power Off, Reboot, Shutdown, Suspend, Hybernate after a certain time of your preference.Once the time is entered for shutting down or restarting,this program will automatically do it,conveniently.

පහල image එකේ තියෙන්නේ  සොෆ්ට් එක ගැන , මම ගැන තියන එක




v මම හිතනවා මම පැහැදිලි කරපුව තේරෙන්න ඇති කියල. මොකක් හරි ගැටළුවක් තියනාන්ම් පහලින් මව සම්බන්ද කර ගන්න


.Net ඕනි කිවොත් මෙතනින් ගන්න.


 E – Mail                       : kasunmadawa.lk@gmail.com

 Facecook                     : https://www.facebook.com/kasunmadawa.lk
  
   Facebook Page   :https://www.facebook.com/lankanet.lk

   Web             :http://weblankanet.blogspot.com/

              Post Url   :    http://weblankanet.blogspot.com/2015/10/my-new-soft.html

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...








Adbox