Breaking

Wednesday, October 14, 2015

Root නැති Phon වල Viber Stickers හැක් කරමු. 100% වැඩ




හය් යාලුවනි කොහොමද ඔයාලට, 
මම දැන් ඔයාලට කියන්න යන්නේ ගොඩ දෙනෙක් හොයපු දෙයක් කියන්න යන්නේ. මම දැන් කියන්න යන්නේ viber Stickers හැක් කරන විදිය. මම ඔහොම කිවම ගොඩ දෙනෙක් කියයි මේකට රූට් ඕනිනේ කියල. නැ මේක මම කියන්න යන්නේ රූට් නැති පොන් වල කොහොමද viber stickers ගන්නේ කියල. ගොඩ දෙනෙක් මේක කරන හැටි හොයනවා. 


ගොඩක් අය තමන්ගේ පොන් එක රූට් කරන්න කැමති නැ. ඒ පොන් එකට මොකක් හරි වෙයි කියල බයයි. අනික තම වොරන්ටි නැති වෙන එක.

හරි මම දැන් කරන විදිය කියනම්. මම මේක අත්හදා අලුවේ මගේ පොන් එකේ විතරයි. මම මුලින්ම මගේ පොන් එක රූට් නැ කියල ඔප්පු කරනම් .


















හරි ඔයාල මුලින්ම viber එකයි, 
luckly pacher එකී ගන්න.

මම දැන් කරන හැටි එකින් එක පොටෝ දාල කියනම්. එතකොට ගොඩක් ඔයාලට පැහැදිලි වෙයි. 

මුලින්ම luckly pacher එකෙන් viber open කර ගන්න.




දැන් මෙහෙම කරන්න 



දැන් මෙහෙම කරන්න



දැන් මෙහෙම කරන්න, ඕකෙන් 1 වෙනි එක දෙන්න.
(Akp rebuilded License verification)



දැන් මෙහෙම කරන්න, 
පල්ලෙහහින් මම ටික් කරලා තියන විදියට පලවෙනි එක (Auto Mode )ටික් කරන්න.

ගොඩක් අයගේ පලවෙනි එක ටික් කරාම වැඩ කරේ නැත්තම් දෙවෙනි එකත් (Auto Mode (Inversed)) ටික් කරන්න.

ඊළගට ටික වෙලාවක ඉන්න, ඊට පස්සේ එන එකෙන් ok කරන්න, ඊට පස්සේ පහල වගේ viber වල ඔයාට ගන්න ඕනි ස්ටිකර් එකට යන්න, ඊට පස්සේ පහල වගේ එයි.


ඊට පස්සේ පහල වගේ ඔයාට ගන්න ඕනි ස්ටිකර් එක තෝරාගන්න .


ඊට පස්සේ කොළ පාටින් පෙන්නන $0.0 කියන එක ඔබන්න. 
ඊට පස්සේ පහල වගේ එයි.
එකේ මැද එක ටික් කරන්න. (save purchase for restore)


ඊට පස්සේ එන එක ok කරන්න 



 ඊළගට පහල image එකේ වගේ Get purchased stickes කියන එක ඔබන්න. එතකොට ස්ටිකස් down ලෝඩ් වෙයි. 

හරි වැඩේ ඔච්චරයි. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් කමෙන්ට් කරන්න, වැඩේ හරි ගියේ නැති අය තමන්ගේ පොන් මොඩල් එකත් එක්කම ප්‍රස්නේ කමෙන්ට් කරන්න. 

















මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox