Breaking

Wednesday, October 14, 2015

Auto birthday Post on Facebok

ඔක්කොටොම සුබ උදැසනක් වේවා.

ඔන්න මම උදේම පොඩි වැඩ කැල්ලක් අරන් ආව. ෆ්බ් එකේ යාළුවන්ට උපන්දිනේට සුබ පතන්න අපිට සමහර විට අපිට තියන වාඩාත් එක්ක අමතක් වෙනවනේ, එකට විසදුමක් තම කියන්න යන්නේ. මේක ගොඩක් ලේසි වැඩක්. අපිට පුළුවන් කලින්ම යාලුවන්ගේ උපන්දින සුබ පැතුම ලියල තියන්න, එතකොට යාළුවගේ උපන්දිනේට අපිට පොස්ට් දාන්න අරි උනත් Automa එයාගේ Timeline එකට උපන්දින සුබ පැතුම පොස්ට් වෙනවා. වැඩේ හොදයි නේද?



මම දැන් කියම කොහොමද වැඩේ කරන්නේ කියල.

මේක google  Chrome එකට Addon එකක්. මුලින්ම එක පහලින් ගන්න.


හරි ඊළගට Add TO chrome කියන එකෙන් ඔයාලගේ chrome එකට add කර ගන්න.
ඊට පස්සේ chrome එකේ උඩින් icon එකක් පෙන්නයි.


හරි දැන් ඒ icon එක උඩ click කරන්න. එතකොට පහල වගේ පෙනෙයි.




ඊට පස්සේ ඔයාලගේ facebook Home එකට යන්න, එකේ ඔයාලගේ නමට යටින් birthday Buddy කියන එක click කරන්න. ඊට පස්සේ එන එකෙන් ඔයාලගේ birthday පොස්ට් එක type කරලා save කරන්න. 



 හරි වැඩේ ඉවරයි. දැන් ලස්සනට birthday දවසට යාලුවන්ගේ Timeline වල උපන් දින සුබ පැතුම පොස්ට් වෙයි. එහෙනම් අපි ගිය.





මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...






Adbox