Breaking

Friday, March 21, 2014

පරිගණකයක් On එකේ තියෙද්දී Hack කරන්නේ මෙහෙම...

ඔක්කොටොම සුබ උදැසනක් වේවා ., කොහොමද ඔයාලට ,හැක් හැක් හැම තැනම හැක් ඔන්න පොඩ්ඩක් හැක් කියන එකට බැහැල නෙට් එකේ එහෙමත් සවාරියක් ගිහිල්ල පොඩි වැඩ කැල්ලක් හොයා ගත්ත , ගොඩක් අය උත්සහ කරන්නේ Facebook , Gmail වගේ ඒවා හැක් කරන්නනේ , ඔන්න මම දැන් කියන්න යන්නේ Windows Xp ඉදන් මේ දක්වා අපු ඒවා ඒ කියන්නේ Windows 8  දක්කව අපු ඒවගේ පොඩි හැක් කිරිල්ලක් මේක ඕනිම වින්ඩොව්ස් එකකට වැඩ , මම මේ කියන විදියෙන් පුළුවන් පරිගණකය ඕන එකේ තියෙද්දී ලේසියෙන් පාස්වර්ඩ් මාරු කරලා ඔයාලට ඕනි පාස්වර්ඩ් එකකට පරිගණකය හරවා ගන්න. හැකිං වගේ තම නේද? ඊට පස්සේ ඉතින් පරිගණකය වැඩ කරන්නේ ඔය දාපු පාස්වර්ඩ් එක තම. හරි එහෙමනම් වැඩේට බහිමු.

මුලින්ම  කියන්න ඕනි මේක කියන්නේ ඉගෙන ගැනීම සදහා පමණි. කාටවත් වල කැපීමේ අරමුණක් සදහා මේක බාවිතා නොකරන්න

හරි මේක තම විදිය.

මුලින්ම Run (Win+R) එක Open කර ගන්න.දැන් Run එකේ lusrmgr.msc කියල Type කරන්න.ඊට පස්සේ Ok කරන්න






දැන් පහල වගේ එකක් පෙනේවි .,
එකේ Users කියන එක Click කරන්න,

දැන් පහල වගේ එකක් ඒවි.,
හරි දැන් ඔකේ දැනට පරිගණකයේ තිබෙන හැම Act  එකක්ම වගේ පෙන්නනවා , ඒකෙන ඔයාට Hack කරන්න ඕනි Act එක උද Right Click කරන්න,




ඕකෙන් Set Password කියන එක දෙන්න., දැන් පහල වගේ එකක් ඒවි .,
ඕකෙන් Proceed කියන එක දෙන්න ., දැන් පහල වගේ එකක් ඒවි.,
දැන් ඔයාලට ඕනි Password  එක ගහල Restart කරලා බලන්න මොකද වෙන්නේ කියල. ඔයාල අලුතින් දාපු Password එකට පරිගණකය හැරිලා ඇති. ඔච්චර තම කරලම බලන්නකෝ .,

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox