Breaking

Wednesday, May 14, 2014

හැම එකක්ම හැක් කරන එකේ ෆෝන් එකත් හැක් කරමු ...

හය් යාලුවනි , කොහොමද ඔයාලට , ගොඩ කාලෙකින් පොස්ට් එක්ක දාන්න බැරි උනානේ , හේතුව කිවොත් මම කරන ජොබ් එකත් එක්ක ටික දවසක් යනකන් පොස්ට් ලියන්න අපහසුයි , එත් මම පුළුවන් හැම වෙලාවේම පොස්ට් ලියනවා. ඔන්න අද ගේනවා තවත් සුපිරි පොස්ට් එකක්.  වැඩි කතා නැතිව වැඩේට බහිමු නේද?

අද වැඩේ තම ෆෝන් එකක් හැක් කරන විදිය කියන්නෑ යන්නේ (මේක හැක් කරනවා කීවට ඇත්තටම වෙන්නේ රීසෙට් වීමක් )



මම මේ කියන විදියට කරන්න.

මේක කරන්න පුළුවන් Android  ෆෝන් වලට විතරයි

මේකෙන් වෙන්නේ Pattern Lock එක රීසෙට් වෙන එක, ඒ කිවේ ෆෝන් එක ගත්ත වගේම වෙන එක..
  1.  ඔයාගේ දුරකතනය  off කරන්න.
  2. දැන් මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” (Home button එකක් නැත්තම් එකවර volume up key එකයි power key එකයි press කරන් ඉන්න )
  3. දැන් DOS Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ  “Delete all User Data” යන්න තෝරන්න.
  4. පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.

 වැඩේ තවත් තේරුම ගන්න මේක බලන්න ,



මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox