ඔන්න අද මම ඔයාලට කියල දේන්න යන්නේ ඔයාලගේ blog එකට cmt box එකක් දන විදිය.. ඔයාල අසා ඇතිනේ නේද තමන්ගේ blog එකටත් cmt box එකක් දා ගන්න.. එතාකොට කාටවත් නිර්නාමිකව cmt කරන්න බැ.. එතකොට අපිට cmt කරපු අයවත් පහසුවේන් සොයා ගන්න පුළුවන්.. හරි අපි දැන් වැඩි කතා නැතුව වැඩේට බහිමු,, මම මේ කියන විදියටම කරන්න,,
01. ඉස්සෙල්ලම ඔයාලගේ blog එකේ template එක backup කර ගන්න.. මොකක් හරි උනොත් ආයෙත් හදා ගන්න පුළුවන්..
02. මුලින්ම ඔයාලා ඔයාලගේ blog එකට ගිහිල්ල Setting > posts and Comments යන්න.. දැන් කියන show comment තැන hide කර save the setting කරන්න,
03. දැන් මම මේ පහල දීල තියන site එකට යන්න..