hy friends.. කොහොමද ඔයාලට..?
ඔන්න මම අද කියන්න යන්නේ ඔයාලා ට ගොඩක් වටිනා ගොඩක් අය හොයන වැඩක් ගැන .. ඒ තමා ඔයාගේ computer රාජයා speed කර ගන්න විදිය .. ඔයාලගේ computer එක slow උනාම එපාවනවනේ.. software එකක් එහෙම open කරන්න ගියාම පැය ගානක් එහේම යද්දී.., computer එක boot වේලා open වෙන්න ගොඩක් වේලා යනවනම් මර විදියට තරා යනවනේ.. මම ඒවා හොදට දන්නවා.. මොකද මාත් ඔය කට්ට කාපු නිසා...
හරි වැඩි කතා බතා නැතුව වැඩේට බහිමු.. මේක තම වැඩේ.. මම කියන්න යන්නේ පොඩි වැඩ 10කින් ඔයාගේ computer එක speed කර ගන්න විදිය..
01. ඔයාලගේ computer එකේ තියන අනවශ්‍ය file.., tempory file එහේම ඉවත් කරන එක.. වැඩකට නැති file බොරුවට තිය ඉදල වැඩක් නැනේ,, ඔයාලගේ computer එකේ තියන අනවශ්‍ය දේවල් ඉවත් කරන්න සුපිරිම software එක තමා ccleaner professional කියන්නේ.. එක ඔයාලගේ pc එකේ නැතිනම් මෙතනින් download කර ගන්න
02.ඔයාලගේ computer එකේ තියන virus ඉවත් කරාමත් speed වෙනවා.. virus ගියාම ඔයාගේ pc එක slow වෙනවා කියල ඔයාල දන්නවා ඇති නේද?.. ඉතින් ඔයාලගේ pc එකේ තියන virus ඉවත් කරනන.. එකට හොද virus gard එකක් දා ගන්න.. ඔයාලගේ pc එකේ virus gard එකක් නැතිනම් මේකට යන්න..
03. ඔයාලගේ harddisk එක clean කරන්න... එකුත් speed වෙනවා.. ඔයාල run එකට ගිහින් "cleanmgr.exe" කියල type කරන්න.. ඊට පස්සේ එන එක "okay". කරන්න... දැන් ඔයාට ඕනි hard එක තෝරලා clean කරන්න.
04. ඔයාලගේ pc එකේ තියන අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කරන්න... ඔයාලගේ pc එකේන් control panel. > add/remove programs. යන්න.. දැන් ඔයාලට වැදගත් නොවන සියලුම වැඩසටහන් ඉවත් කරන්න.