ඔන්න මම අද ගොඩක් වටිනා කියන දේයක් ගෙනාව.. ඔයාල කුරුත් දන්නවනේ idm ගැන.. මම එක ඔයාලට ජිවිත කාලෙටම තියා ගන්න පුළුවන් විදියට ගේනවා.. සමහර idm trial.. නැතිනම් හොර බදු කියල net එකේන් අල්ලනවා.. එතකොට ඉතින් caz.. ඊට වඩා හොදිනේ ඔරිගීනල් වගේ දා ගන්න එක.. මම අද ඔයාලට කියන්නේ එක කර ගන්න විදිය.. වැඩි කතා බතා නැතිව වැඩේට බහිමු..
ඔයාල මම මේ දීල තියන dowanload කියන එකේන් ඉස්සෙල්ල idm එක dowanload කර ගන්නකො...
ඔයාලගේන් password එකක් ඉල්ලනවා... එකට kasunmadawa කියල දෙන්න,,
02. දැන් ඔයාලගේ idm ඒක install කරපු එක close කරලා system tray (වේලාව එහේම පෙන්නන තැන) එකේන් icon එකනුත් අඉන් කරන්න..
03. දැන් ඔයාලගේ idm එක install කරපු තැනට යන්න (C:\Program Files\INTERNET DOWNLOAD MANAGER) Folder එක open කර ගන්න.
04. දැන් ඔයාල download කර ගත්තු folder එකේ ඇති cracked කියල floder එකක්.. එක open කරලා එකේ තියන crack එක copy කරලා idm එක install කර ගත්තු floder එකට copy paste කරන්න..