හය් යලුවි කොහොමද ඔයාලට ??
ගොඩ දවසකින් පොස්ට් ලියන්න බැරි උනා .. ඔයාල දන්නවනේ මම මේ පාර al කරනවනේ .. ඒ නිසා මාර busy මේ කත් ලියන්නේ හදිසියෙන් . මේ පොස්ට් එකේ මොකක් හරි වැරද්දක් තියනවනම් මට කියන්න ,,
හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වේන දෙයක් ගැන . දැන් හැමෝම ගාව ලැප්ටොප් තියනවනේ ,, ඉතින් ඔයාලට තියන ලොකුම ප්රස්න්නේ තම ලැප් එකේ බැටරි එක බහින එක . මම දැන් ඔයාලට කියන්න යන්නේ එකට විසදුමක් . මේකට සුපිරි සොෆ්ට් එකක් තියනවා .
මේකේන් පුළුවන් ඔයාලගේ ලැප් එකේ බැටරි එක නිසි පරිදි කලමන කරණය කරන්න ..
හරි එහෙනම් මෙතනින් ගිහින් සොෆ්ට් එක download කර ගන්න .
දැන් downlaod කර ගතට පස්සේ system try එකේ icon එකක් පනේවි .. එක උඩ righit click කරලා seting යන්න ..
ඊට පස්සේ ඔයාලට ඕනි General & Notification මේ විදියට හදා ගන්න
එහෙනම් මම ගිය . මේක ගොඩක් හදිස්සියට දාපු පොස්ට් එකක් .. මේකේ මොකක් හරි පැහැදිලි නැතිනම් comment එකක් දාන්න . පාඩම් කරන්නත් ඕනි .. මම ගිය ජය වේවා ..
මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න ..