Breaking

Thursday, September 26, 2013

ඔයාලා කරන කියන දේවල් Record කරමු

හය් යාලුවනි. සුබ උදාසනක් වේවා හැමෝටම .

කොහොමද ඔයාට ? මටනම් මේ ටිකේ මාර චෝදනා ගොඩක් කරනවා කට්ටිය. සමහරු කියනවා මම අනුන්ගේ බ්ලොග් පොස්ට් උස්සනවා කියල. මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා මම එහම කාගෙවත් බ්ලොග් පොස්ට් උස්සලා දානවා නම් ඒවා ඔප්පු කරන්න කියල. මේ සමහරුන්ට මගේ වැඩ බකන් ඉන්න බැරුව එක එක ඒවා කියනවා. මටනම් ඒවා ප්‍රසන නැමේ. සමහරු මහ මොළ කාරයෝ වගේ හිටියට මෙලෝ දෙයක් බැ. මහ ලොකුවට පන්පොරින්ම් තියනවා. වැඩක් අන ඉතින් කතා කරලා. මහම ලොකුවට මට අබියෝග කරනවා. ඒත් තමන්ට වත් එක කරා ගන්න බැ, වැඩක් නැ මේවා කතා කරලා, මේ ටික මාට්‌ මාර චෝදනා. පුදුම ඉරිසියා කාරයෝ ගොඩක් ඉන්නේ යාලුවනි. මොන කරනද ? අනුන්ගේ දෙයක් දැකල සතුටු වෙන්න වත් බැරි මිනිස්සු තව කෙනෙක්ට බොරුවට චෝදනා කරනවා. මම මට චෝදනා කරන මහම ලොකු අයට මම ප්‍රසිදියේ අබියෝග කරනවා මම කාගේ හරි බ්ලොග් පොස්ට් එකක් දාල තියනවනම් ඔප්පු කරන්න කියල. හරි අපි එ කතාව නවත්තමුකෝ , දැන් අද වැඩේට  බහිමු.

අද මම ඔයාලට කියල දෙන යන්නේ ඔයාල කරන කියන දේවල් Record කර ගන්න විදිය, මේක කට්ටිය දැන්වත් ඇති. නොදන්නා අයත් ඇති. එහෙම නොදන්නා අයට දැන ගන්න තම මම මේ කියන්නේ. මේක ගොඩක් ජනප්‍රිය සොෆ්ට්වරේ එකක් .

නම කියනව නම් CamStudio  තමා නම.


මේකන් ඔයාලා ඕනි විදියට Record කරා ගන්න පුළුවන් . එ Record කරන්න Video එක .AVI  විදියට Ave කර ගන්නත් පුල්වුං . මම මේ පහලින් දීල තියන එකෙන් Download කර ගන්න .



හරි එහනම් මම ගිය . මොකක් හරි ප්‍රනයක් තියනවනම් Comment  කරන්න., අයත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු. ජය වේවා,

මතක ඇතිව මගේ Page එකට Like එකකුත් දාන්න 

ඔයාලගේ අදහස් මට කියල යන්න. අමතක් කරන්න එපා.


Adbox