Breaking

Sunday, October 13, 2013

හැමෝටම හිසරදයක් උණු Photo Virfy එකට මෙන්න විසදුමක්..

හය් යාලුවනි, කොහොමද ඔයාලට .??

දැන් ෆ්බ් එකේ හැමෝම වගේ ඉන්නවනේ. ඉතින් එහෙම ඉද්දි හිටපු ගනම් පොඩි පොඩි ප්‍රස්නත් එනවනේ . ඉතින් එහෙමෙ ප්‍රසන කියල අවොත් ඉතින් අච්ට්‌ එකට අරන් මනං Security දේවල්  තමා එන්නේ . ඔන්න ඉතින් යාලුවෝ එහෙම පුරාගෙන හිටපුවහම හිටපු ගමන් මොකක් හරි Security එකක් එනවා . සමහර ඒවානම් පොඩි පොඩි වැඩ වලින් ශේප් වෙනවා. එත් කරුම Security එක තමා ෆොටෝ පහක් දීල එක කාගේද කියල අහනවා.අනික ඉතින් ඒ පෙන්නන පොහෝ අපිට ටැග් කරපු ඒවත් නෙමේ. මේ වෙලාවට තමා ඉතින්  ගගේ මලු ඇගේ නටන්නේ . මෙච්චර කාලයක් කරපු කියපුව ඉවර වෙනවා. මේ ටිකේම මගෙන් ගොඩක් අය ඇහැව ෆ්බ් එකේ ෆොටෝ Vifry එක හදා ගන්න විදියක්.මමත් මුළු නෙට් එකම පිර පිරවිදියක් හෙඋව එත් සාර්ථක විදියක් හම්බුනේ නැ. ඊට පසේ මම ම විදියක් හිතුව. එහෙම හිතල හිතල පොඩි විදියක් හොයා ගත්ත. මම දැන් ඔයාලට එක කියල දේනම්. එත් මේක 100 % සාර්ථකනම් නැ. එත් මේ විදිය ඔයාට ප්‍රයෝජනවත් වේවි. මම දැන් එකින් එක ඔයාල එක කියල දේනම්. මම මේ කියන විදියටත් කරලා බලන්න. හරි යාවි.

අපි දැන් වැඩේ පටන් ගමු.

මේ වගේ ෆොටෝ Virfy එකක් කරන්න කීවහම මේ පහල වගේ තම පටන් ගන්නේ. එතින් එහාට තමා වැඩේ තියෙන්නේ. හරි අපි එහනම් වැඩේ පටන් ගමු,.


ඔයාල මුලින්ම ෆ්බ් එකේ Mobile Site එකට ලොග් වෙන්න. එක කරන්නේ මෙන්න මෙහෙම..,

ඔයාල Firefox එක Open කර ගන්න. ඊට පස්සේ Addres bar එකේ M.Facebook.com කියල ගන්න. එතකොට පහලින් වගේ ෆ්බ් ලොගින් Page එක පෙනේවි.

 ඔයාලගේ ෆොටෝ Virfy තියන Account එකට ලොග් වෙන්න . එතකොට පහල වගේ පෙනේවි.


හරි. දැන් ඕකත් Continue කරන්න.ඊළගට පහල වගේ පෙනේවි.

 මේකේ මේ අහල තියනCode එක ගහල Submit කරන්න. ඊළගට පහල වගේ පෙනේවි.



දැන් මේකේ Start කරන්න. එතකොට පහල වගේ ෆොටෝ එකක් එක්ක නම් හයක් පෙනේවි.

මේක Skip කරන්න. (කැමතිනම් ) නැත්නම් මෙහෙමම කරගෙන යන්න. හරි දැන් තමා වැඩේ තියෙන්නේ. 

මේකට තව Account  එකක් ඕනි කරනවා. දැන් ඔයාල Chorm එක Open කර ගන්න. කරගෙන අනිත් Account එකෙන් ලොග් වෙන්න. ලොග් වෙලා මේ පෙන්නන නම් Search කරලා ඒ හොයා ගත්ත Account වල ෆොටෝ වල බලන්න මේ වගේ ෆොටෝ එකක් තියනවද කියල. අනිවාර්යෙන් මේ පෙන්නන නම් හයෙන් එකක මේ ෆොටෝ එක තියනවන . එහෙම හොයා ගතම මම පහලින් පෙන්නලා තියනවා වගේ Submit කරන්න.


මේ වගේ ඔක්කොම අදුන ගන්න. ඊට පස්සේ අවසානෙට පහල වගේ හරි කියල එකක් ඒවි.

 මේක Continue  කරන්න. දැන් වැඩේ හරි.  දැන් ඔයාලගේ Account එක හරි කලින් වගේම පාවිචි කරන්න පුළුවන්., මම හිතන විදියට මේක තමා ලේසිම විදිය . මිට වැඩ ලේසි විදියක් මම දන්නේ නම් නැ. මිට වේද හොද අදහස් තියනම් මටත් කියන්න.  මම හිතනව මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් උන කියල.

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.




මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox