Breaking

Saturday, October 12, 2013

ඔයාලගේ Right Click Menu එකට Notepad එක දාගමු ..

හය් යාලුවනි. සුබ උදැසනක් හැමෝටම.

ඔන්න මම අද ඉදන් මරු වැඩ කෑලි ටිකක් ඔයලාට දෙනවා, මේවා ලංකා නෙට් වෙතින්ම පමණි. Windows Registry වලින් ගොඩක් වැඩ අපිට ගන්න පුළුවන්. අද ඉදන් මම ඔයාලට මේ හැම දේම කියල දෙනවා. ඉදිරියට මේ වගේ ගොඩක් දේවල් බලාපොරොත්තු වන්න. අද මම කියන්න යන්නේ Windows Registry වල පළමු වැඩේ.

පලවෙනි කොටස.


හරි  අද මම කියන්න යන්නේ Windows Registry වල කරන්න පුළුවන් පළමු වැඩේ ගැන.
 
 ඔයාලගේ  Right Click Menu එකට NotePad එක දා ගන්න විදිය.

හරි  අපේ වැඩේට බහිමු.

මුලින්ම Windows Registry එක ඔපෙන් කර ගන්න. (Win + R)
දැන් එකේ regedit.exe කියලා type කරන්න.

දැන් පහල වගේ Open වේවි.

දැන්  මම මේ පහල දීල තියන Path එක හොයා ගන්න.

HKEY_CLASSES_ROOT\Directory\Background\shell

 දැන් ඔයාලට පහල වගේ පෙනේවි.


දැන්  පහල Image එකේ වගේ කරන්න

දැන්  ඊලග Image එක බලන්න.


දැන් ඊලග  Image එක බලන්න.



දැන් ඊලග Image එක බලන්න

දැන්  ඊලග Image එක බලන්න 


දැන් ඊලග Imageඑක බලන්න 
 දැන්  ඔයාලගේ වින්වොස් Note Pad  එක තියන Path එක හොයා ගන්න.

දැන් ඊලග  Image එක බලන්න


දැන්  අවසාන කොටස , ඊලග  Image බලන්න..


දැන් හරි දැන් ඔයාලගේ Notepad පදේ එක පෙනේවි.


 මේ විදියට ඔයාලට ඕනිම එක්ක දා ගන්න පුළුවන්

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.


මාගේ බ්ලොග් පොස්ට් චොපු කිරීමෙන් වලකින්න. එසේ ඔබ චොප්ය්කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox