මුලින්ම කියන්න ඕනි මේක කියන්නේ ඉගෙන ගැනීම සදහා පමණි. කාටවත් වල කැපීමේ අරමුණක් සදහා මේක බාවිතා නොකරන්න
හරි මේක තම විදිය.
මුලින්ම Run (Win+R) එක Open කර ගන්න.දැන් Run එකේ lusrmgr.msc කියල Type කරන්න.ඊට පස්සේ Ok කරන්න
දැන් පහල වගේ එකක් පෙනේවි .,
එකේ Users කියන එක Click කරන්න,
දැන් පහල වගේ එකක් ඒවි.,
හරි දැන් ඔකේ දැනට පරිගණකයේ තිබෙන හැම Act එකක්ම වගේ පෙන්නනවා , ඒකෙන ඔයාට Hack කරන්න ඕනි Act එක උද Right Click කරන්න,
ඕකෙන් Set Password කියන එක දෙන්න., දැන් පහල වගේ එකක් ඒවි .,
ඕකෙන් Proceed කියන එක දෙන්න ., දැන් පහල වගේ එකක් ඒවි.,
දැන් ඔයාලට ඕනි Password එක ගහල Restart කරලා බලන්න මොකද වෙන්නේ කියල. ඔයාල අලුතින් දාපු Password එකට පරිගණකය හැරිලා ඇති. ඔච්චර තම කරලම බලන්නකෝ .,
මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.