Breaking

Monday, August 11, 2014

2014 Facebook Group walata යාලුවෝ Add කරන Script එක මෙන්න...

හය් යාලුවනිකොහොමද ඔයාලට ,, ඔන්න ගොඩ දවසකින් ගොඩක් වටිනා පොස්ට් එකක් ගේනවා ,

facebook එක ගැන තම දැන් කියන්න යන කතන්දරේ ,, Facebook Group එකකට යාලුවෝ add කර ගන්න ගියාම ගොඩක් අපහසු තාවයට  ලක්වෙනවනේ නේද ,  මිට කලින් ගොඩ සැරයක් එක එක විදියේ Script ආවනේ , ඒවා වලින් සාර්ථකව වැඩේ කර ගන්න බැරි උනා ,
 
ඔන්න ඒ හැම Script එකකින්ම කර ගන්න බැරි උනා දේ මම මේ දෙන්න යන එකෙන් කර ගන්න පුළුවන් මේකේ පරණ ඒවා වගේ නෙමේ , 2014 අලුත්ම එක තම මේ , මේකේ වාසි ගොඩක් තියනව.

  1. මේකේ ආරක්ෂාව 100% 
  2. ඔයාලගේ අච්ට් වලට කිසිම හානියක්  වෙන්නේ නැ ,
  3. කලින් ඒවා වගේ ලොච්ක් වෙන්නේ නැ
මේක 2014 අලුත්ම එක






කලින් ඒවා වගේම මේකත් වැඩ කරන්නේ Chorme වලට විතරයි,

Google Chorme වල Right Click කරලා Console වලට මේ Script එක දාල Enter කරලා ටික වෙලාවක් බලන් ඉන්න , ඔයාලගේ Group එකට යාලුවෝ Add වෙනවා පේනවා ඇති .

 මෙතනින් මගේ Group එකටත් join වෙන්න ,

https://www.facebook.com/groups/299260663586994/


මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox