Breaking

Tuesday, November 4, 2014

ලෝකයේ අංක 1 Virus ගාර්ඩ් එක ගිවිත කාලෙටම තියා ගන්න

හය් යාලුවනි කොහොමද ඔයාලට

ගොඩ දවසකින් මොකුත් ලියන බැරි උනානේ , ඔන්න ඒ ඔකොටෝම හරි යන්න දැන් දෙන්න යන්නේ ඔයාලට සුපිරි Virus ගාර්ඩ් එකක් ජිවිත කාලෙටම තියා ගන්න පුළුවන් එකක්. දැනට ලෝකයේ තියන අංක 1 virus ගාර්ඩ් එක තම BitDefender කියන්නේ , එක ජිවිත කාලෙටම තියා ගන්න තියනවනම් කොච්චර හොදද නේද , ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු ..



පහලින්  BitDefender එක ගන්න .



හරි ඔයාල BitDedender එක Install කර ගන්න ඊළගට මේ පහලින් දීල තියන Crack එක ගන්න
හරි දැන් active කරන වැඩේ පටන් ගන්මු ,


  1. BitDedender එක close කරන්න . 
  2. ඊළගට Computer එක restart කරන්න
  3. ඊටපස්සේ Safemode ගන්න ඕනි. එකට F8 කි එක ඔබන්න . 
  4. ඊට පස්සේ Saftmode එක ඕපන් කරලා මම දීපු crack එක active කරන්න .
  5. දැන් වැඩේ හරි , Computer එක දැන් restart කරන්න 
සමහර Computer වල  F8 වලින් Safemode වැඩ කරන්නේ නැ , එකට 

Run එක ඕපන් කරලා "Msconfig" කියල tpye කරන්න . එතකොට පහත වගේ එකක් එයි . එකේ පහල Image එකේ වගේ කරලා apply කරන්න , එතකොට safemode එනවා . 



මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


Adbox