අපි කොම්පියුටරය දාපුවහම එක දිගට Error ගොඩක් එනවා දැකල ඇති නේද . අර File එක නැ මේ File එක නැ කියල එන මැසේජ් එපා වෙනවා නේද , ඔන්න ඉතින් ඒ හැම කරදරයකටම තිත තියන්න පුළුවන් සුපරි සොෆ්ට් එකක් ගේනවා .මේකේ නම Dll Fixer
පහලින් සොෆ්ට් එක ගන්නකො ..
හරි දැන් මම පහල කියල තියන විදයට Install කර ගන්න . ඊට පස්සේ Crack කර ගන්න තියෙන්නේ ..
Crack කියන Floder එකේ තියන Crack File එක . ඔයාල සොෆ්ට් එක Install කර ගත්තු තැනට Paste කරන්න ... ( C:\Program Files\Dll-Files.com Fixer මේතනට )
යාලුවන්ටත් බලන්න Share එකක් දාගෙනම යන්න
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.



.gif)
