
කොහොමද ඔයාලට ඔන්න මම ගේනවා තවත් සුපිරි බාන්ඩයක් . මේකන් පුළුවන් ඔයාලගේ Windows වල Login Screen එක මාරු කරලා ලස්සන ෆොටෝ එකක් දාන්න , ගොඩක් පහසුවෙන් වැඩේ කර ගන්න .
පහලින් Software එක ගන්න .

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

.gif)
