Breaking

Saturday, December 6, 2014

Facebook Spam වලින් බේරෙමු ,,,

අනිවාර්යෙන්ම කියවන්න ..

ස්පෑම් ගැන මම මිට පෙරත් කීප වතාවක්ම ඔයාලව දැනුවත් කර . මේ දැනුවත් කිරිල්ලේ සියලුදෙනාගේම අවදානය සදහා .  ස්පෑම් නමින් හදුන්වන මෙම විදිය පටන් gath
 තේ ඇමරිකාවේ දිය . ඒ 1978 අන්තර්ජාලය පටන් ගත් මුල් වකවානුවේය , පළමු ස්පෑම් පණිවිඩය ඩේක් සමාගමේ පරිගණක මාදිලි ප්‍රදර්ශනයට පැමිණෙන ලෙස දන්වා පරිශීලකයන්ට නැවත නැවත යවන



ලද පණිවිඩය ලොව ප්‍රථම ස්පෑම් එක ලෙස ඉතියාස ගතව ඇත . ඒවගේම දැනට ලෝකයේ E Mail පණිවිඩ බිලියන ගානක් හුවමාරු වන අතර ඒවායින් 90 % ස්පෑම් බව අනාවරණය වී තිබේ .

දැන් අලුත් ප්‍රචාරය කිරීම සදහා ලොව විශාලම සමාජ ජාලයක් වන Facebook යොදා ගැනීමට ස්පෑම් නිපදවන්නන් පෙළබි ඇත . මේ ස්පෑම් පචාරය වන්නේ තම්ගේම නොසැලකිලි මාත් කමිනි . මොකක් හෝ යමක් ඔබට පෙන්වා ඔබ තුල ඒ ගැන කුතුහලයක් ඇති කරව ඒ මගින් ඔබ ඒ ලින්ක් එක click කල විට එම ස්පෑම් එක ඔබ නමින් මුළු ෆ්බ් එක පුරාම පැතිරෙනවා  ඒ පැතිරෙන ස්පෑම් එක අසබ්ය පින්තුර . නැතහොත් ඔබේ ගිණුමට හානි කර දෑ වන්නට පුළුවන් . මේ ලගකදී ෆ්බ් එක පුරා පැතිරුණු ස්පෑම් එකක් පහත දැක්වේ .


මෙසේ කාලෙන් කාලෙට විවිද ස්පෑම් වර්ග එනවා . වගෙන් බේරෙන්න මොකද කරන්න ඕනි ..

කරන්න තියෙන්නේ මෙච්චරයි . යම්කිසි ලින්ක් එකක් ඔබ දැක්කොත් , ඔබට අවොත් ඒ ලින්ක් එක එක පර click නොකර ටිකක් විමසිලි මත්ව බැලීමෙන් ඔබට ස්පෑම් පැතිරීම නැවත ගත හැක. මෙසේ ෆ්බ් එක පුරා පැතිරෙන ස්පෑම් එකක් ඔබ click කරොත් එය ඔබේ නමින් පැතිරෙන නිසා ඔබ ගිණුමට පවා හානි විය හැක. එම නිසා විමසිලි මත් වන්න ..


යාලුවන්ටත් බලන්න Share එකක් දාගෙනම යන්න 




මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


Adbox