මුලින්ම පහලින් දීල තියන වෙබ් එකට යන්න .
පහලින් පේනවා වගේ තම ඒ වෙබ් එක.
අප්ලෝඩ් කියන තැනින් ඔයාලට ඕනි ෆොටෝ එකක් වෙබ් එකට අප්ලෝඩ් කරන්න . ඊට පසේ
1. කියන තැන click කරන්න , එතකොට 2 රූපේ තියන එකක් එනවා . එකෙන් share කරන්න ඕනි තැන පෙන්නලා නෝමල් ෆ්බ් එකේ පොස්ට් එකක් share කරන විදියට share කරන්න .
ඊට පස්සේ පහල වගේ ඔයාලගේ ටයිම් ලයින් එකේ පහල වගේ පෙනෙයි .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Comment එකක් දාගෙනම යන්න ...