Breaking

Sunday, July 26, 2015

Facebook අලුත් කරපු App එක මෙන්න

හය් යාලුවනි. කොහොමද ඔයාලට. ඔන්න මම අද මාරු පොස්ට් එකක් ගේනවා ගොඩ දවසකින් මොකුත් ගේන්නත් බැරි උනානේ. මම දැන් කියන්න යන්නේ ඔයාල හැමෝම ගාව වගේ ස්මාර්ට් ෆෝන් තියනවනේ. ඔන්න ඉතින් ඒ හැමෝටම ඔයාලගේ ෆ්බ් app එක ලස්සන කර ගන්න විදියක් කියන්න යන්නේ.






මම මේ පහලින් දාල තියෙන්නේ app එකේ screen ෂොට් ටිකක්





මුලින්ම පහලින් ඔයාල app එක ගන්න.



ඊළගට ඔයාලගාව  තියන ෆ්බ් app එක uninstall කරන්න , දැන් මම දීපු app එක අරන් එක install කර ගන්න .


වැදගත් : බැරි වෙලා හරි ඔයාලට මේ app එක install කරද්දී මොකක් හරි ප්‍රස්නයක් අවොත් UC brower එක පහලින් අරන් එකෙන් download කර ගන්න .

UC brower එක පහලින් ගන්න.



විශේෂ ස්තුතිය : android වැඩකාරයෝ on facebook 


මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Adbox