Breaking

Tuesday, August 27, 2013

මාර්ක් අය්යාගේ ෆ්බ් පෙනුම වෙනස් කරමු..

 හය් යාලුවනි .. කොහොමද ඔයාලට ???

මම මේ මාසෙම මොකුත් පොස්ට් එකක් ලියන්න බැරි  උනානේ .. මම උසස්පෙළ විබගය ලිවනේ. එක නිසා මග පරිගණක වැඩ පොදක් නැවැත්තුවා .. දැන් විබගයත් නිමවිය .. මම දවසම ෆ්බ් එක සිටීමට යොමු විය. දැන් අහන්න එපා කොහොමද කසුන් විබාගේ ලේසිද කියල..  එක තහනම්.. :ද

හරි හරි අපි අව ගැන පස්සේ කත කරමු .. අද මම මාරු බාන්ඩයක් ගේනවා .. හැමදාම දකින කුකුලගේ කරමලේ රතු පටිලුනේ .. එක නිසා හැම දම දකින මාර්ක් අය්යාගේ ෆ්බ් පට අපි වෙනස් කරලා ලස්සන පාටක් දැමු නේද?

හරි අපි වැඩි කතා බත නැතුව වැඩේට බහිමු .. මම මේ පහල දල තියනවා වගේ ඔයාලටත් පුළුවන් ලස්සනට ඔයාලගේ ප්රෝෆිලේ එක ලස්සන කාර ගන්න ,



දැන් අපි වැඩ කරන විද්‍යා බලමු .. ඔයාල මුලින්ම මේ ඇද්ද-ඔන්ස් එක ඔයාගේ බ්රෝවේර් එකට ඇද්ද කර ගන්න .. කිසි දෙකට බය වෙන්න එපා .. මම මේක කරලා බැලුව . මම මේ දීල තියන සිතේ එකට යන්න


දැන් එක ඇද්ද කර ගන්න .. ඊට පස්සේමම මේ දීල තියන සිතේ එකට යන්න ...

ඊට පස්සේ මේ වගේ එකක් පෙන්වී .. මේකෙන් ඔයාල කැමති එකක් උද ච්ලිච්ක් කරන්න .. 


ඊට පස්සේ මේ වගේ එකක් install වෙන්න අහනවා .. බය නැතුව OK කරන්න .  



ඊට පස්සේ ඔයාලගේ ප්රෝෆිලේ එක Reload වෙනවා .. ඊට පස්සේ ඔයාලගේ ප්රෝෆිලේ එකට මේක අච්ටිවේ වේවි..

සැලකිය යුතුය ..

1.මෙය ග්‍රොඋප් වලට වැඩ නොකරන එකකි ..

2.මේ Software එක දාල තියන හැම Profile එකකටම මේක පේනවා .. නැති ඒවාට පෙන්නේ නැ ..

3, මේක ඉවත් කිරීමටනම් ADD-ONS එක ඉවත් කිරීම හෝ .. මම මේ පහල පෙන්නලා තියන විදියට හෝ කරන්න ..

settings යන්න 



දැන් skin කියන එකේ your skin කියන එකේ tik එක ඒවත් කරන්න ,,


හරි අහනම් ඔච්චර තමා මොකක් හරි පරාසයක් තිබුනොත් Comment එකක් දාන්න ..

මත ඇතිව මගේ Page එකට Like එකක් දාන්න ..

ජය වේවා .. අයත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.. මම ගිය.. සුන රතියක් හැමෝටම..





Adbox