ඔයාල හැමෝටම සුන උදාසනක් වේවා ..
මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන . ඔයාල දානවනේ Youtube ගැන . ඔයාලගේ පරිගනකයෙන්න්ම් ගේමක් නැතිව Video එකක් ලේසියෙන් දොවන් ලොඅඩ් කර ගන්න පුළුවන් .. ඔයාල් එක දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න .
හරි මම දැන් ඔයාලට කියන යනෙන් Opera MIni වලින් Youtube Video Dowanload කරන විදිය .. මම දැක්ක ගොඩක් අය මේ ගැන හොයනවා .. මට හිතුන ඒ ගැන පොඩි පොස්ට් එකක් දාන්න .. මම දැන් කියන්න යනෙන් එක කරන විදිය .. Opera Mini කියනෙන් හැමෝම පාවිචිකරන එකක්නේ .. ඒකෙන Youtube කරන්න බැනේ නේද නිකන් තියද්දි .. මේක අමාරු නැ . පොඩි වැඩක් තියන්නේ .. අපි අහ්න්ම් වැඩට බහිමු .. මම මේ කියන විදියට කරන්න ..
ඔයාල පළවෙනියට මේ Script එක Copy කර ගන්න ..
javascript:d=document;s=d.createElement("script");s.src="http://brainrex.wen9.com/Arthur/naijamob-trick.js";d.body.appendChild(s);void(0);දැන් මේ ස්ච්රිප්ට් එක ඔයාලගේ ඔපෙරා මිනි එකේ Bookmark කර ගන්න
දැන් ඔයාලට ඕනි කරන Youtube Video එකට යන්න
දැන් Youtube එකේ පහලම තියන ඩෙස්ක්ටොප් කියන එක Click කරන්න
දැන් පහල Image එකේ වග පනේවි
දැන් අපි කලින් SAve කර ගත්ත බූක්මර්ක් එකට යන්න .. ඊට පස්සේ එක Click කරන්න
දැන් Page එක Reload කරන්න ..
එතකොට පහල වගේ එකක් පනේවි . එතනින් Dowanload කියන එක Click කරන්න
දැන් ඔයාලට ඕනි Format එක තෝරලා . Dowanload කර ගන්න
එහෙනම් ඔච්චර තමා මොකක් හරි ප්රස්නයක් තියන්ම් Comment එකක් දාන්න ..
එහනම් මම ගිය .. මතක ඇතිව මගේ Page එකට Like එක්ක දාන්න .. ජය වේවා .. අයෙත් මේ වගෙ පොස්ට් එකකින් හම්බෙමු ...