හය් යාලුවනි . කොහොමද ඔයාලට ???
ඔන්න මම අද මරු බාන්ඩයක් ගේනවා . වැඩි කතා ඕනි නැ මේක ගැන ඔයාලා දන්නවා ඇති . මේක තමා පැන්සල ඔයාලා දන්නවද මේකේ අලුත්ම එක අවා කියලා . මේකේ අලුත් වැඩ ගොඩක් තියනවා . මේ තියන්නේ ඒවා :
New version released !
Version 2.13.7.1 - Released date : 04/08/2013
New features...
1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
and many more...
මම මේ පහලින් දීල තියන සිතේ එකට ගිහිල්ල ඔයාලට ඕනි එක ගන්න .
හරි එහනම් මම ගිය. අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු . මම හිතනව මෙක ඔයාලට ගොඩක් වැදගත් උන කියල . මතක ඇතිව මගේ Page එකට LIke කරන්න . Comment එකකුත් දාලම යන්න .
ජය වේවා . සුබ රතිරියක්
Thursday, September 19, 2013
පැන්සල අලුත්ම එක මෙන්න ..
Tags
# Software
About Kasun Madawa
alistarbot is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates.
Software
Tags
Software