Breaking

Saturday, September 21, 2013

Windows 7 Boot Screen එක වෙනස් කරමු .

හය් යාලුවනි . කොහොමද ඔයාලට ,

ඔන්න මම අද මරු පොස්ට් එකක් ගේනවා .. කතාවක් තියනවනේ හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු පටලු නේ . ඒවගේ හැමදාම දකින වින්ඩොස් 7 වල බූට්‌ ස්ච්රීන් එකත් දැකලම එපා වෙලානේ නේද? එකට මම ගේනවා සුපිරි බඩුවක් . පොඩි Software එකකින් පුල්වුං Boot Screen  එක වෙනස් කරන්න. වැඩි කතා බතා ඕනි නැ . මෙතනින් Dowanload  කර ගන්නකො .


මෙන්න මේ පහල වගේ Soft එකක් ඔයාලට පෙනේවි .


හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ . මම මේ කියන විදියට කරන්න .

දැන් ඔයාලා මේකේ

File > Load Boot Skin

 කියන එකට යන්න .

දැන්  එන එකෙන් ඔයාලා Download කරපු එකේ ඇති win8concept කියල File එකක් එක Open කර ගන්න . දැන් එක Open වේවි. දැන් කැමතිනම් Play  කියන Click කරලා බලන්න . දැන් Apply කියන එක Click කරන්න . ඊට පස්සේ පහල වගේ එකක් ඒවි. දැන් ඔයාලගේ චොම්පුටෙර් එක රෙස්ටර් කැරැල් බලන්න .


සුපිරි නේ .



තවත් මේ වගේ ලස්සන ලස්සන ඒවා Dowanload කර ගන්න මෙතනින් යන්න .



එහෙනම් මම ගිය . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු . ජය වේවා ..

මතක ඇතිව මගේ Page එකට Like එකක් දාල යන්න .

Adbox