Kasun Madawa
මම ගැන කියාවන්ම් , ඔයාලා හැමෝම දන්නවා මගේ ගැන . නොදන්නා කන් ඉන්නවනම් මම කියනම් දාන ගන්න , මේ බ්ලොග් එක කරන්නේ කසුන් මාදව කියන කෙනා තම. කසුන් මාදව වන මම
වයස තමා 19 වියැති .,ඉන්නේ මහ නුවර, මේ පාර A/L කරා කලා වලින් (2013). මගේ වැඩේ තාම Computer වැඩ , තමා ඉතින් අරන් මනං තාක්ෂණික වැඩ කරනවා ., මම දන්නා දේවල් හැමෝටම කියල දෙනවා ., මම තමා තනිකඩ කොල්ලෙක් ., කියන්න තියන දේවල් කෙලින්ම කියනවා ., හැගී හොර නැ .,ෆ්බ් එකෙන් ගොඩක් අය මාව දන්නවා . තමා පෞගලිකවත් මම දන්න අය ඉන්නවා . .මම මට පුල්වුන් විදියට හමොටම් උපකාර කරනවා , ඔයාලට මාව ෆ්බ් එකෙන් ලසියෙන් හොයා ගන්න පුළුවන් . මම ෆ්බ් එකෙන් හොයා ගන්න කැමති අය මෙතින් යන්න .කසුන් මාදව
කැමති අය මට Request කරන්න .,
කැමති අය මාව මෙතින් Follow කරන්න ,,
තව මගේ E-Mail ලිපියන තියනවා එකෙනුත් පුළුවන් .
Kasunmadawa.lk@gmail.com
ඔයාලට මම ගැන කියන්න තියන හැම දේම මෙතන කියන්න .. යෝජනා , චෝදනා ඕනි දෙයක් කියන්න , ඕනි දෙයක් මම සතුටින් බාර ගන්නවා ..
=====================================================================
Lanka Net
ඔයාලට මේ බ්ලොග් එක ගැන කියන්න තියන හැම දේම මෙතැන කියන්න , යෝජනා චෝදනා ඕනි දෙයක් කියන්න ,,මගේ බ්ලොග් එක ගැන මම කියනවට වැඩ ඔයාලම මගේ බ්ලොග් එක ගැන කියන එක හොදනේ , ඔයාලම කියන්නකෝ
මතක ඇතිව මගේ Page එකටත් මෙතින් Like එකක් දාගෙන යන්න ,

