ඔයාලා හැමෝටම සුබ උදෑසනක් වේවා ..!!!
මට මේ ටිකේ බ්ලොග් එකට පොස්ට් දාන්න වෙලාවක් නැ . ඒත් මම පුළුවන් හැම වෙලාවකම පොස්ට් දානවා. මට පොස්ට් දාන්න බැරි වෙන එකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා ,,,
හරි අපි දැන් අද පොස්ට් එක පටන් ගමු .
අද මම ඔයාලට කියන්න යන්නේ ෆ්බ් එක Offline දාගෙන හොරින් ෆ්බ් ඉන්න අය හොයා ගන්න විදියක් . සමහරු ඉතින් FB අවොත් Offline නේ නේ , නේද ? එහෙම Offline ඉන්න කට්ටිය හොයා ගන්න විදිය තමා මේ මම දැන් කියන්නේ . වැඩි කතා බත නැතුව වැඩේට බහිමු . ඔයාලා මුලින්ම මම මේදීල තියන Link එකට යන්න .
හරි දැන් මම මේ කියන විදියට කරන්න . පහලින් දාල තියන Image විදියට කරන්න .
දැන් මම මේ රතු පාටින් කොටු කරලා තියන එක OK කරන්න
දැන් ටික වෙලාවක් Loding කියල වැටිලා . මේපහළ Image එකේ වගේ ඔයාලගේ Online ලිස්ට් එක පැන්නවී ..
දැන් ඔයාලගේ Online ලිස්ට් එකේ මෙමෙ මේ පහලින් පෙන්නලා තියන (රතු පාටින් කොටු කරලක් තියන ) වගේ අළු පාටින් Offline පෙන්නාවි ..
ඔන්න ඔහොම තමා Offline ඉන්න අය හොයා ගන්නේ .. ඔච්චර තමා .
එහෙනම් මම ගිය , අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු , ජය වේවා ..මොකක් කාරී Prasnayk තිබුනොත් Comment එකක් දාන්න ..
මතක ඇතිව මගේ Page එකට Like එකක් දාන්න ..