මට යෝජනා - චෝදනා වැහි වැහැල , යෝජනා නම මම සතුටින් බාර ගන්නවා. චෝදනාත් එහෙම තම.කට්ටිය මට බොරු චෝදනා කරනවා. මොන කරන්නද , සමහර කට්ට්ටිය මට කැතවිදියට බනිනවා. මම කරන්න දේ වැඩක් නැ කියල.නවතාපං කියල. එත මම නවතන්නේ නැ. සමහර අය මට චෝදනා කරනවා මම අනුන්ගේ පොස්ට් උසනවා කියල. එත මම එයාලට කිව පුලුවන්ම් ඔප්පු කරන්න කියල. එත තම එකට කෞරුත් ලේස්ති නැ. කාටවත් බැ .මම කාගෙවත් පොස්ට් උස්සන්නේ නැ . මට එහෙම ඕනි කමක් නැ. මම මගේ පොස්ට් එකේ දන්නේ මම තනියම හොයා ගෙන හැමෝටම දැන ගන්න මගේ දැනුම හැමෝටම බෙදා ගන්න මම හැ මොටම කියල දෙනවා. මම ඔයාලගේ යෝජනා චෝදනා සතුටින් බාර ගන්නවා. එත බොරු චෝදනා කරන්න එපා. ඔප්පු කරන්න පුලුවනං පමණක් චෝදනා කරන්න. මේකත් මම කාගෙන් හරි උස්සල දාපු පොස්ට් එකක් කියල අහන්න ලැබෙන්න නම එපා.
හරි ඔන්න දැන් කියන්න යන්නේ මගේ අලුත්ම Software එක.
මොකක්ද මේ අලුත් Software eka එක ?
මේකේ නම : Lanka Net Downloader
මේකෙන් කරන්න පුලුවුං මොනාද?
මේකන් ඔයාල ඕනිම දෙයක් Download කර ගන්න පුළුවන්. කිසි ප්රස්නයක් නැ. අද වන කොට ලෝකයේ අන්නතවත් Downloaders තියනවා. ඒවා එක්ක බලද්දී මේක වැඩක් නැ කියල හිතේවි . එත මේක මගේම වැඩක්. එක නිසා මටනම් ගොඩක් වටිනවා. මම හිතනවා මගේ මේ Soft එක ඔයාලටත් ගොඩක් වටිනවා කියල.
කොහොමද මේකෙන් Download කරන්නේ?
මේකන් Download කරන්න ලේසි. වැඩි වැඩ නැ. මම මේ පහළ දාල තියන Image බලන්න
01. ඔයාලට Download කරන්න ඕනි ලින්ක් එක Past කරලා මේකේ තියන Download and Save එක ච්ලිච්ක් කරන්න.
02. දැන් මේ පහළ වෙග් Save As කියල එකක් ඒවි. එකෙන් ඔයාලට ඕනි තැන තෝරලා නමක් දීල Save කරන්න. ඊට පස්සේ Download වෙනකන් පොඩ්ඩක් බලං ඉන්න. ඊට පස්සේ Download උන කියල Msg එකක් එනවා.
03. දැන් ඔයාල Download කරපු එක මම මේ පහල පෙන්නලා තියනවා වගේ පෙනේවි.
04. දැන් ඔයාල Download කර ගත්තු File එක Right Click කරලා Winrar වලින් Extarct කර ගන්න. හරි දැන් පහල මම දාල තියන එක වගේ ඔයාල Download කර ගද්දි දීපු නමින් Floder එකක් හැදෙනවා. Open කරාම ඔයාල Download කාර ගත්තු එක පෙන්නේවී.
ඕක තම කරන්න තියෙන්නේ .වැඩි වැඩ නැ. ලේසි.
ඔයාල මේක මෙතනින් Download කර ගන්න
හරි ඔයාලට මගේ පළවිණි Software එක බලන්න මෙතකින් යන්න.
ඔන්න එහනම් මගේ දෙවෙනි Software එකත් හරි. තුන්වෙනි එකත් එක්මනටම එනවා. තව ටික කාලෙකින්.
ඔයාල මගේ මේ Downloader එක Download කර ගෙන මට ඔයාල අදහස් කියලම යන්න.
එහෙනම් මම ගිය. ජය වේවා. අයෙත් මේ වගේ එකකින් හම්බෙමු.
මගේ Page එකට Like එකක් දාලම යන්න.