Breaking

Tuesday, October 8, 2013

E303 Dongle Unlock කරමු. (ඕනිම එකක් පුළුවන්)

හය් යාලුවනි. කොහොමද ඔයාලට? මටනම් අද සතුටු දායක දවසක්. මොකද කියනවනම් මම අද මගේ දෙවෙනි සොෆ්ට් එකත් හැදුව. එක තම පරීක්ෂණ මට්ටමේ තියන්නේ. එක හදපු ගනං මග බ්ලොග් එකෙන් ඔයාලට දෙනවා. බලා පොරොත්තුවෙන් සිටින්න. මී සොෆ්ට් එක ගැන කියනවනම් කිටියෙන්ම කිවොත් මේක දොව්න්ලොඅදෙර් එකක්. ඔයාලට එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම එක හැදුව ගනම් ඔයාලට දෙනවා.

හරි මම අද කියන්න යන්නේ ඔයාලහමෝම හොයන ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල හැමෝම හොයනවනේ අලුත් දොන්ග්ලේ උන්ලොච්ක් කර ගන්න විදියක්. පරණ ඒවා උන්ලොච්ක් කරන ව්දියට මේක කරන්න බැ. එකට පොඩි වැඩක් තියනවා. හරි අපි වැඩේ පටන් ගමු.

මුලින්ම ඔයාල මේ Site එකට යන්නකෝ

 හරි දැන් පහල Image එකේ වගේ G+ එක්ක Sign කරන්න කියනවා. එක Click කරන්න


දැන් ඔයාලගේ Gmail එකේ Address එක සහ Password ගහල sign in වෙන්න.


දැන්  පහල වගේ එකක් ඒවි. එක Accept කරන්න


දැන්  ඔයාලගේ දොන්ග්ලේ එකේ මොඩෙල් එක සහ  ඉමෙඉ නුම්බෙර් එක ගහන්න කියනවා. එක ගහන්න

දැන්  පහල වගේ ඔයාලගේ විස්තර ඇතිව එකක් පෙන්නාවි. එකෙන් NEW ALGO CODE කියන Code එක ගන්න,


ඔච්චර තම. වැඩේ ලේසි නේද? පොඩි වැඩක් කරන්න තියන්නේ. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් උන කියල. එහනම් මම ගිය.ජය වේවා. සුබ රතියක් ..!

මගේ පරණ පොස්ට් එක මෙතනින් බලන්න

ජය  වේවා. මතකඇතිව මගේ Page එකට Like කරන්න.

ඔයාලගේ අදහස් මට කියලම යන්න.
Adbox