Breaking

Monday, October 7, 2013

ඔයාලා ෆ්බ් ඉන්න කාලය ගණනය කරමු.

හය් යාලුවනි.
කොහොමද ඔයාලට??

මට මේ ටිකේම මොකුත් පොස්ට් එකෙක් ලියන්න බැරි උනා. මට මේ ටිකේ වැඩ වැඩි. ඒත් පුළුවන් ටීමේ වල අනිවා පොස්ට් දානවා. සමහර අය මට බොරු චෝදනා කරනවා. අනේ මන්ද, ඉරිසියට්ව අපි මොන කරනද..?

හරි අපි අද වැඩේට බහිමු, මේක තම අද මම කියන්න යන්නේ, ඔයාලා ෆ්බ් අවහම පැය ගනාක් ඉනවන්නේ, නේද? මොන වැඩේ තිබුනත් ෆ්බ් නම් ඉනව. පැය ගණන් ෆ්බ් ඉන්නවනේ. ඔයාලවත් දන්නේ  නැ . කොච්චර වෙලාවක් ෆ්බ් හිටියද කියල. ළග ඔරලෝසු තිය තිය බලන්න දැන් ඕනි නැ. මම ඔයාට ගේනවා මරු බාන්ඩයක් . මේකෙන් අන්තින්ම තත්පරයටම වෙලාව බලා ගන්න පුළුවන්.

මම ම පහල දාල තියන ෆොටෝ එක බලන්නකෝ සුවර් නැත්නිනම් ,


සුපිරි නේද? මාත් දා ගත්ත. මම හිටපු වෙලාව පේනවනේ. :ද

හරි වැඩි කතා බතා ඕනි නැ. මම මේ පහලින් දීල තියන ලින්ක් එකට යන්නකෝ


මේක Chorm වලට Add-Ons එකක්. මේක මාත් Ad කරා ගත්ත. බය වෙන්න දෙයක් නැ. කිසිම ස්පෑම් එක්ක හෝ Virus එකක් නැ. 

එහනම් මම ගියා . මතක ඇතිව මගේPage  එකට Like එකක් දාන්න . 

අයෙත් මේ වෙග් පොස්ට් එකකින් හම්බෙමු. ජය වේවා. සුබ රාට්‍රියක් .,

Comment එකකුත් දාලම යන්න. 


Adbox