ලන්කාවේ විශාලතම
වෙබ් අඩවි වන්චාව.අපේ ලන්කාවෙ කොල්ලෙක්ගේ පට්ට වෑඩක් මේක ෆේස් බුක් ඉන්න ඔයාල
ඔක්කොම ඩෑන ගත යුතු කරනාවක් මේක
නමින් සමීර කොඩිකාර වෙබ් අඩවිය www.aluth.com www.webmycomputer.blogspot.com
යන වෙබ් අඩවියන්ය
මෙම වෙබ් අඩවියේ ඈති බොහෝ තොරතුරු කොපි කරන ලද තොරතුය. එම ලිපි වල මුල් පිටපත් සහ හොර සමීරගේ පිටපත් සමග සසදා බලන්න යලුවනේ. මෙතනින් මුල් පිටපත් බලන්න
orginal සයිබර් අවකාශය : http://lahirucyberspace.blogspot.com/2012/04/laptop-battery.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/06/mouse.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/phone.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/02/dialog-message-12.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/wi-fi-connection.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/01/windows-7.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/facebook-photo-album-download.html
orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/07/i7.html
මෙම වෙබ් අඩවියේ අති ලිපි ගෙඩි පිටින් කොපි කර හොරා නමින්
සමීර කොඩිකාර.ඔවුන්ගෙ ෆේස්බුක් ගෘපය වන Mycomputer ගෘපය ලන්කාවේ ලොකුම ගෘපය එක කියල පම්පොරි ගහනවා.සමීර මේ තරම් සෙනග එකට ඈඩ් කර ගත්තේ හොරට සාදන ලද java කේතයක් මගින්ඔයලා
මේ කේතය මගින් ඔයාලගේ ගෘපයට කස්ටිය ඈඩ් කරන කොට ඔයලත් හොරා මෙම්බෙර්ල එයගේ ගෘපයට ඈඩ්
වෙනවා.. මෙන්න මේ අකරයටයි ඔය ගෘපය හෑඩුනේ යාලුවනේ..මේ හොර වෙබ් අඩවිය නිර්මනය කරේ ඔඋන්ගේ දෑන් වීම් ප්රචාරය කර ගෑනීම සදහ පමනයි ..යාලගේ එක බ්ලොග් පොස්ට් එකක ඈඩ් එකක් වත් මේ ගෘප් එකේ
දාන්න දුන්නද නෑ නේද දෑක්කද කපටින්ගේ වෑඩ..මෙවා මොනව උනත්
කෙනෙක් මහන්සියෙන් පෑය ගනන් වෑය කර කර නිර්මනය කරන බ්ලොග් පොස්ට් එකක් එහෙම පිටින්ම කොපි කරනවා කියන්නෙ
මොන තරම් පහත් වෑඩක්ද..කුජීතයි නේද යලුවනේ ..යාලුවන්ටත් මේ හොරා ගෑන දෑන ගන්න මෙම ලිපිය Share කරන්න.
මිට අමතවර මේ සමීර කොඩිකාර අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වග දමා තමන්ගේ වැඩ පමණත් කරගෙන අනුන්ට වල කපමින් බොරු ප්රතිරූපයක් මාව පාමින් ඔබ සියලු දෙන රවට ඇත. තවද My Computer නමැති Groupඑක මගින් ඔබලාගේ යාලුවෝ හොරට ඇද්ද කරා ගැනී. එලෙස හොරට ඇද්ද කරා ගැනීමේදී ඔබගේ Acount එක පවා ෆ්බ් එකෙන් ඒවත් කරීමට ලක් විය හැකිය. මන්ද දැන් ෆ්බ් එක Script Use කරන Group හොයා හොයා ඉවත් කරනවා. එසේ ඔබ නොදැනුවත්ම Script Use කිරීමේදී ඔබගේ Acount එක පවා ඔබට අහිමි විය හැකිය. මේ සියල්ල සිබ කරන සමීර කොඩිකාරගේ වැඩ නවතා දැමීමට දැන් කාලය පාමින් ඇත. කරුණ කරා ඔබ සහ ඔබේ මිතුරන්ගේ ආරක්ෂාව සහ ඔබගේ ආරක්ෂාව පිනිස අපි විසින් පල ඩි තිබෙන ලින්ක් වලින් ගොස් මේ බව ෆ්බ් එකට Reportකරන්න. ස්තුති.
කරුණාකර මෙය Share කරන්න.
හොරට යාලුවෝ Add කරන Group එක.
හොරට අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වගේ දමන Page එක.