මම මේක හොයා ගණන් දවස් ගානක් උත්සහ කර, අද තමා හරියටම හොයා ගත්තේ ., මේක හොයා ගන්න මට තව යාලුවෙක් උපකාර කර. මම එයාට ස්තුති කරනවා මේ වෙලාවේම. හැකිං කීවහම ගොඩක් වර්ග තියනවනේ. ෆ්බ් හැකින්ග්., ඉ මේල් හැකිං . එකී මෙකි නොකී හැකිං වර්ග ගොඩක් තියෙනවනේ . ඒ හැකින්ග් වලින් මම දැන් කියන්න යන්නේ Windows හැකින්ග් ගැන. මේ ගැන මුලින්ම අපිට කිවේ ජිල. මම මේක ජිලගේ උපකාරත් ඇතිව හොයා ගත්ත දෙයක්. හරි මම දැන් මේ ගැන ඔයාලටත් කියනම්. අපි දැන් වැඩේට බහිමු.
පරිගණක විෂයට කැමති., ඉගෙන ගන්න ඔයාල මගෙන් පොඩි උපදේසයක්.
ඔයාල පරෝගණක විෂය තැපෑලෙන් පීනන්න පුරුදු වෙනවා වගේ කරන්න බැ. මේක කරන්න අනිවා අත්හද බැලීම කරන්න ඕනි. අනික කැපවීම., උත්සාහය , උනන්දුව , දැනුම තියන්නේ ඕනි. ඒවා තියනවනම් කරන්න බැරි දෙයක් නැ. මම කියන්නේ ඔයාලට පරිගණක තාක්ෂණ විෂය ඉගෙන ගන්න කැමතිනම් ඔයාල තොරතුරු හොයාගෙන . ඒවා අත්හද බැලීම කරන්න. තමන්ට හරි වැඩේ වරියනකන් කරන්න. කිසිම දෙයක් බැ කියල අතාරින්න එපා. පොඩ්ඩක් මම කිව දේ කරලා බලන්න. අනිවා ඔයාලත් ලේසියෙන් විෂය ඉගෙන ගන්න පුළුවන් වේවි.
මම මේ කිව අදහසත් එක්කම වැඩේට බහිමු. මම ඔයාලට එකින් එක Image දනම්. ඒවගෙන් හොදට තේරේවි.
මුලින්ම ඔයාල බූට් කරන විදියට කරන්න.
ඊලග එක බලන්න.
ඊලග එක බලන්න
ඊලග එක බලන්න
හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ. දැන් ඔයාල CMD එකේ මම මේ පහලින් දාල තියන Code එක ගහන්න.
“C:\windows\system32\sethc.exe c:”
දැන් Enter කරන්න,
දැන් Yes කියල දෙන්න.
ඊලග එක බලන්න. දැන් Exit කියල Type කරන්න.
හරි දැන් Shift එක පස් (5)පාරක් ගහන්න. එතකොට පහල වගේ ඒවි
හරි දැන් Net User කියල Type කරන්න. ඊට පස්සේ “user name” and “password” type කරන්න.උදාහරණ. net user administrator 123
හරි එහනම් ඔච්චර තමා. දැන් ලොග් වෙලා බලන්න. මටමේකට උපකාර කලා සියලු වෙනටම ගොඩක් ස්තුති. විශේෂයෙන්ම ජිලට .,
මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ
බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට්
එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල
තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.