හය් යාලුවනි , කොහොමද ඔයාලට , හැමොටම සුබ උදැසනක්
වේවා, ගොඩ දවසකින් පොස්ට් එකක් ලියන්න බැරි උණ. එකට සමාව ඉල්ලනවා. ඔන්න මම ඔයාලට
අද ගොඩක් වැදගත් පොස්ට් එකක් ගේනවා.
වෙබ් බ්‍රුසරයට
සම්බන්ද වී ක්‍රියාත්මක වෙන නොයෙක් මැල්වෙයා වර්ගයේ වැඩ සටහන් පැතිරෙමින් තිබේ .බ්‍රුසර්
හඊ ජකර් () කියා හදුන්වන්නේ මේවය . නොමිලේ දෙන නොයෙක් වැඩසටහන් හරහා මේ මැල්වේයාර්
ඔයාලගේ පරිගණකයට ඇතුළු වීමට ඉඩ ඇත . මෙසේ
ඔබ නොදැනුවත්ම මේවා ඔබගේ පරිගණකයට ඇතුළු උවහොත් ඔබ ඉන්ටෙර්නෙට් යන විට වෙනද ඔබ
බවිත කල එක නොව (google,yahoo) වෙනමම එකක් පැමිණේ . මෙසේ මැල්වෙයාර් ඇති වෙබ් එකකින්
වෙබ් Search කිරීමකදී සිදුවන බයනකම දේ තමා අපි වෙබ් එකේ Search
කරන දේවල් මොනාද කියා මැල්වෙයර් එක හරහා ඒ මැල්වෙයාර්
එක නිපදවන කෙනාට ලැබේ, මේ මැල්වෙයාර් දැනට තිබෙන Virus Gard වලට හසු නොවේ . එම නිසා මම මේ කියන විදියට කරන්න,
1.
ඔයාලගේ Brower එකේ
Home Page එක නෝමල් එකක් ලබා දෙන්න. (Google) වැනි
2.
තවද ඔබ නොදන්නා Search Engin ල URl මකා දමන්න.
3.
ඔබගේ Brower එකට
ඇතුළු වී ඇති ඔබ නොදන්නා ටූල්බාර් /Add-Ons ආදියද ඉවත් කරන්න
4.
දැන් Win +R ගහල
Run වලට යන්න, ඊට පස්සේ එන එකේ Msconfig කියල ගහන්න
දැන් පහල තිබෙන Image එකේ
වගේ Startup එකේ තියන අනවශ්‍ය දේවල් Disable කරන්න,
දැන් පහල Image එකේ
වගේ Cmd එක Open
කර ගන්න,
දැන් එකේ මම මේ පහල දීල තියන එක හරියටම ගහන්න,
Del %temp%\*.exe/s/q
දැන් ඔයාට ඉහළින පෙන Image එකේ වගේ ඔයාලගේ Temp එකේ Exe file Delect කර
කියල පෙන්නාවි. බය වෙන්න එපා. මේකේ වැදගත් ෆිලේ මොකුත් නැ,
දැන් කලින් වගේම මම මේ පහල දීල තියන එකත් ගහන්න,
Del %temp%\*.dll/s/q
එතකොට Temp එකේ
තියන dll ටිකත් Delect
කර කියල පෙන්නාවි.
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.